tag:blogger.com,1999:blog-3864754892245637496.post4121502097731976138..comments2024-02-28T21:51:26.475-08:00Comments on නොකී කතා: පුතා එක්ක අමතක නොවන දවස්නොකී කතාhttp://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3864754892245637496.post-27882918945232262032023-08-14T02:57:04.205-07:002023-08-14T02:57:04.205-07:00මම තාත්තෙක් දැක්ක .. මගේ තාත්තා වගේම.මම තාත්තෙක් දැක්ක .. මගේ තාත්තා වගේම.buwahttps://www.blogger.com/profile/06942140401599203172noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-13349197977007443712015-12-27T00:21:01.561-08:002015-12-27T00:21:01.561-08:00දරුවකු පිළිබඳව උදාන ගීයක්....දෙමව්පියනට මීට වඩා කව...දරුවකු පිළිබඳව උදාන ගීයක්....දෙමව්පියනට මීට වඩා කවරනම් සතුටක්ද? පියා සහ පුත්‍රයා ..දෙදෙනාටම සුබ පැතුම්!!
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-58032664738052671992015-12-23T21:43:23.403-08:002015-12-23T21:43:23.403-08:00අනිවාර්යයෙන්ම. ඒ දවස මා වඩාත් ආඩම්බරෙන් සතුටු වෙන ...අනිවාර්යයෙන්ම. ඒ දවස මා වඩාත් ආඩම්බරෙන් සතුටු වෙන දවසක්.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-49575545534493827272015-12-23T21:41:46.804-08:002015-12-23T21:41:46.804-08:00කොල්ලො...? ඕ...යේස්..
ඔව්..එහෙම සමීපව බැදුණම හරි ජ...කොල්ලො...? ඕ...යේස්..
ඔව්..එහෙම සමීපව බැදුණම හරි ජොලි.
අපේ කාලෙ එහෙම වුණේ නැහැ.
ඇරත් මගෙ ජීවිතේ පෞද්ගලික අපේක්ෂාවන් එයාගෙ අනාගතය වෙනුවෙන් කප කළ බව පුතා දන්නව.
එහෙම නොවෙන්න අද මම ගත කරන්නෙ වෙන ජීවිතයක්. වෙන රටක.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-72182613511800002722015-12-23T21:38:10.198-08:002015-12-23T21:38:10.198-08:00ඉස්සරහට වැඩ දාන පාටයි.ඉස්සරහට වැඩ දාන පාටයි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-15947912582467814612015-12-23T21:37:19.937-08:002015-12-23T21:37:19.937-08:00ස්තූතිය.ස්තූතිය.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-89205961312762737212015-12-22T20:11:50.783-08:002015-12-22T20:11:50.783-08:00කවදහරි කවුරු හරි කියයි හෙන්රි කියන්නෙ කලත් ගෙ තාත්...කවදහරි කවුරු හරි කියයි හෙන්රි කියන්නෙ කලත් ගෙ තාත්ත කියල
යැස්.. Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-40696566242530671132015-12-22T17:21:00.566-08:002015-12-22T17:21:00.566-08:00කොල්ලො දෙන්නට සුභපැතුම් අනාගතයට.. තාත්තා, පුතා බැඳ...කොල්ලො දෙන්නට සුභපැතුම් අනාගතයට.. තාත්තා, පුතා බැඳීම ගැන කියන්න වචන නෑ.. මට ඉන්නෙත් ෆිට් තාත්තෙක්..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-53340338231166459562015-12-22T17:17:57.130-08:002015-12-22T17:17:57.130-08:00පුත්‍රයා වැඩකාරයා වගේ.... පුත්‍රයා වැඩකාරයා වගේ.... තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-45713693757275455382015-12-22T15:24:42.028-08:002015-12-22T15:24:42.028-08:00ඇත්ත. ගොඩක් බලපෑම නැතිව එයාගෙ ගමන යන්න නිදහස දෙමින...ඇත්ත. ගොඩක් බලපෑම නැතිව එයාගෙ ගමන යන්න නිදහස දෙමින් අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමෙන් පුතා වඩාත් නිර්මාණාත්මක වුණා. බොහෝ දෙමාපියන් කරන වැරැද්ද තම තමන්ට ඕනෙ රාමුව ඇතුළෙ දරුවන් හිර කිරීම.
අනෙක තාත්ත භූමිකාව අවශ්‍ය තැනට සීමා කරමින් මා ඔහුට සමීප මිතුරෙක් වෙන්නයි උත්සහ කළේ.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-35572770269859360452015-12-22T15:21:45.011-08:002015-12-22T15:21:45.011-08:00දෙන්නටම මගෙනුත් උණූසුම් සුබ පැතුම්.දෙන්නටම මගෙනුත් උණූසුම් සුබ පැතුම්.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-8443379123702785192015-12-22T10:00:02.804-08:002015-12-22T10:00:02.804-08:00දරුවන් ඇගයීමට ලක්වුනාම ඔවුන් ඔවුන්ගේ ගමන ඉබේම යනවා...දරුවන් ඇගයීමට ලක්වුනාම ඔවුන් ඔවුන්ගේ ගමන ඉබේම යනවා. හෙන්රි වගේ කෙනෙක්ගේ ළමෙක් තමන්ගෙ අපාර හොයාගන්න එකත් පුදුමයක් නොවෙයි.
මොනව වුනත් අයියටයි මල්ලිටයි සුභ පැතුම්...
මොකද මම තාත්තෙක් කොහේවත් දැක්කේ නෑ කලත්ගේ අයියෙක් මිස...!Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-14234306745969863612015-12-22T05:58:55.983-08:002015-12-22T05:58:55.983-08:00Thank you.Thank you.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-50074820298879306432015-12-22T04:01:14.245-08:002015-12-22T04:01:14.245-08:00Wish you all all the best.Wish you all all the best.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-48782615530251599892015-12-21T23:27:56.819-08:002015-12-21T23:27:56.819-08:00එසේම වේවා....!එසේම වේවා....!නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-56230509455983695192015-12-21T23:27:14.724-08:002015-12-21T23:27:14.724-08:00ස්තූතියි.ස්තූතියි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-22429552353825140262015-12-21T23:26:47.531-08:002015-12-21T23:26:47.531-08:00Thank youThank youනොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-50770482580507620752015-12-21T21:55:13.362-08:002015-12-21T21:55:13.362-08:00සුබ නත්තලක්....සුබ නත්තලක්....Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-17549630635788976172015-12-21T18:17:54.464-08:002015-12-21T18:17:54.464-08:00ඔබ දෙදෙනාටම සුභපැතුම්ඔබ දෙදෙනාටම සුභපැතුම්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-2981366923099072122015-12-21T16:11:48.841-08:002015-12-21T16:11:48.841-08:00Witnessed most through fb. Great!! Wish him all th...Witnessed most through fb. Great!! Wish him all the very best! කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com