tag:blogger.com,1999:blog-3864754892245637496.post5114339250238789482..comments2024-02-28T21:51:26.475-08:00Comments on නොකී කතා: කියලත් බැරි නොකියත් බැරි කක්ක ගල් වෙන කතානොකී කතාhttp://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-3864754892245637496.post-58023412402975405402015-07-29T00:46:01.414-07:002015-07-29T00:46:01.414-07:00සජ්ජා....නිදහසේ කියවා කොමෙන්ට් දානව නං හරිම වටිනවා...සජ්ජා....නිදහසේ කියවා කොමෙන්ට් දානව නං හරිම වටිනවා.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-25168595156521315012015-07-28T23:47:48.325-07:002015-07-28T23:47:48.325-07:00සෑහෙන දේවල් මිස් වෙලා.. ඔක්කොම කියෝලා කමෙන්ට් දාන්...සෑහෙන දේවල් මිස් වෙලා.. ඔක්කොම කියෝලා කමෙන්ට් දාන්නම්...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-19089987609697337512015-07-22T21:17:58.151-07:002015-07-22T21:17:58.151-07:00කමෙන්ටු පෙට්ටිය හැදුවට ස්තුතියි.
දවස් ගානක් ඇවිල්...කමෙන්ටු පෙට්ටිය හැදුවට ස්තුතියි.<br /> දවස් ගානක් ඇවිල්ල කතා බලල ගියත් එක දවසකවත් මොකුත් කියන්න බැරිවුනා. දැං හරි.<br />රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-89838708441934706532015-07-19T13:25:29.668-07:002015-07-19T13:25:29.668-07:00ඒකත් නරකම නැති සංකල්පයක්.ඒකත් නරකම නැති සංකල්පයක්.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-72384938231292774682015-07-19T13:24:21.593-07:002015-07-19T13:24:21.593-07:00ඇත්ත. අප එකඟ වුවත් නැතත් බාහු තමන්ගේ ප්‍රතිපත්තියේ...ඇත්ත. අප එකඟ වුවත් නැතත් බාහු තමන්ගේ ප්‍රතිපත්තියේ නිසැලී ඉන්නවා.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-2068281408187921312015-07-19T06:40:21.708-07:002015-07-19T06:40:21.708-07:00කෙලියයි , ඊට පස්සේ කොහේ හිටියත් වැසිකිලියට දුවන්න ...කෙලියයි , ඊට පස්සේ කොහේ හිටියත් වැසිකිලියට දුවන්න වෙන්න ඇති කෝල් එක ගන්න ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-69904770952873383752015-07-18T00:12:49.995-07:002015-07-18T00:12:49.995-07:00බාහු ගැන ඇත්තට ආඩම්බරයි.. මොකද මේ රටේ ඉන්න එකම එක ...බාහු ගැන ඇත්තට ආඩම්බරයි.. මොකද මේ රටේ ඉන්න එකම එක නියම දේශපාලකයා බාහු විතරයි.. ප්‍රතිපත්ති ගරුකයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-55588677227348534892015-07-16T02:37:05.340-07:002015-07-16T02:37:05.340-07:00ඔව්...ඔව්..නැතුව...නැතුව...ඔව්...ඔව්..නැතුව...නැතුව...නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-40605801972217984802015-07-16T01:38:09.344-07:002015-07-16T01:38:09.344-07:00පාලකයා හෝ ඉහලින් ඉන්න කෙනා තමන්ගේ පහල ශ්‍රේණි වලට ...පාලකයා හෝ ඉහලින් ඉන්න කෙනා තමන්ගේ පහල ශ්‍රේණි වලට අනවශ්‍ය පීඩනයක් එල්ල කරන එකෙන් වෙන්නේ ඒ අය රූකඩ වෙන එක මිසක් නවතාවයෙන් යුතු යමක් බිහිවෙන එක නෙවෙයි. ප්‍රේමදාස විතරක් නෙවෙයි ඔය වගේ තව අය හිටියනේ..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-9377216930853905142015-07-14T23:42:42.419-07:002015-07-14T23:42:42.419-07:00පැහැදිලිවම. මෙවන් ජන පීඩක නායකයින් විටින් විට ඉතිහ...පැහැදිලිවම. මෙවන් ජන පීඩක නායකයින් විටින් විට ඉතිහාසයේ අපට මුණ ගැසෙනවා...හැබැයි ප්‍රේමදාස කළ සංවර්ධනයක්ද නැහැ. සංදර්ශන පමණයි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-38306677446030783142015-07-12T23:20:32.503-07:002015-07-12T23:20:32.503-07:00රටක සංවර්ධනය රටේ පාලකයෙක් ගේ ගුණ -අගුණ දර්ශකයක් තම...රටක සංවර්ධනය රටේ පාලකයෙක් ගේ ගුණ -අගුණ දර්ශකයක් තමය්. එනමුත් අතිදරුණු අධිරාජයෝ, ඒකාධිපති වරු, මෙම කඩතුරාව යොදාගෙන ජනතාව මර්දනය සාධාරණීකරණය කල අවස්ථා මානව ඉතිහාසයේ එමට යි . ප්‍රේමදාස වැටෙන්නෙත් එය ගණයට.Anonymoushttps://www.blogger.com/profile/03919820293278370422noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-24082911770818784072015-07-12T11:38:16.233-07:002015-07-12T11:38:16.233-07:00ඇයි පුෂ්පකුමාර......ඇයි පුෂ්පකුමාර......නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-51743690315613268522015-07-11T23:37:22.928-07:002015-07-11T23:37:22.928-07:00පේමේ කියපුවම මට මතක් වෙන්නෙ මල් වට්ටියක් විතරමයි.පේමේ කියපුවම මට මතක් වෙන්නෙ මල් වට්ටියක් විතරමයි.දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-1653333041250006172015-07-11T22:55:25.162-07:002015-07-11T22:55:25.162-07:00ප්‍රේමදාසගෙ ප්රොජාතන්තරවාදෙ හරියට කටේ නරිවාදම රෙද...ප්‍රේමදාසගෙ ප්රොජාතන්තරවාදෙ හරියට කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙනව වගේ එකක් කියලයි මගේ කියවීම.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-13540607446450826082015-07-11T22:24:36.659-07:002015-07-11T22:24:36.659-07:00මම බාහුට කැමතියි.එ ්වගේම පේමදාසටත් කැමතියි..
පේමදා...මම බාහුට කැමතියි.එ ්වගේම පේමදාසටත් කැමතියි..<br />පේමදාස තමයි ලංකාව කියන රට ටිකක් හරි සංවර්ධිත පැත්තට ඇදගෙන යන්න දරුනු තීරණ ගනිපු කෙනා..අනික් අය පොජාතත්ත්ර වාදය කිය කිය හැමදාම වාද කර කර හිටියා විතරයි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-67113381877862596862015-07-11T12:11:47.902-07:002015-07-11T12:11:47.902-07:00රසික, දුරු රටක සිට දුරකථනයෙන් සම්බන්ධ වෙමින් comme...රසික, දුරු රටක සිට දුරකථනයෙන් සම්බන්ධ වෙමින් comment අවුල ගොඩ දමා දුන්නාට බෙහෙවින්ම තුති. කලින් තිබුණ comment දකින්නට නොලැබීම ගැන කණගාටුයි. ඒත් මෙහෙමවත් ගොඩ දාන්න ලැබුණ එක ගැන සතුටුයි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-20412784240022496912015-07-11T02:59:10.506-07:002015-07-11T02:59:10.506-07:00ඔන්න දැන් සාමාන්‍ය ක්‍රමේට කමෙන්ට් දාන්න පුළුවනි. ...ඔන්න දැන් සාමාන්‍ය ක්‍රමේට කමෙන්ට් දාන්න පුළුවනි. හැබැයි වලින් කට්ටිය දාපු කමෙන්ට්වලට මොනවා වුනාද මන්දා???රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com