tag:blogger.com,1999:blog-3864754892245637496.post5350563178111488616..comments2024-02-28T21:51:26.475-08:00Comments on නොකී කතා: තලියේ කිඹුලන් දැකීම නොහොත් මහින්ද චින්තනය වටේම කරකැවීමනොකී කතාhttp://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-3864754892245637496.post-36700962705478596902017-01-10T21:14:04.458-08:002017-01-10T21:14:04.458-08:00ඒත් මං ප්‍රශ්න කළේ යහපාලනය ඇතුළෙත් ජැක්සන්ට මහින්ද...ඒත් මං ප්‍රශ්න කළේ යහපාලනය ඇතුළෙත් ජැක්සන්ට මහින්ද චින්තනයෙන් සම්මාන දුන්න කිව්ව එක ගැනයි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-286906127642499152017-01-10T11:38:02.531-08:002017-01-10T11:38:02.531-08:00මේ පවතින දේශපාලන තත්වය ඇතුලේ හැමදෙනාම රඟපාන්නේ රෑ ...මේ පවතින දේශපාලන තත්වය ඇතුලේ හැමදෙනාම රඟපාන්නේ රෑ දනියෙල් දවල් මිගෙල් චරිත වෙච්චි ජැක්සන් වර්තමානය වෙද්දී දවල්ට මිගෙල් චරිතය රාජපක්ෂ වෙනුවෙන් රඟපාලා රෑට දනියෙල් චරිතය යහපානය වෙනුවෙන් රඟපානවද කියල කව්ද දන්නේ... Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-16435419658479060042017-01-09T23:31:53.060-08:002017-01-09T23:31:53.060-08:00වැඩේ කියන්නෙ ජැක්සන්ට සම්මාන දෙන්නෙ ඔහු පෙනී සිටි ...වැඩේ කියන්නෙ ජැක්සන්ට සම්මාන දෙන්නෙ ඔහු පෙනී සිටි පාලන තන්ත්රයෙන් නොවෙන එකනෙ.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-57883826437488068002017-01-09T23:29:05.111-08:002017-01-09T23:29:05.111-08:00කිසියම් නළුවෙකුගේ ඕවර් ඇක්ටිං හෝ ඩ්‍රැමටික් හෝ එපි...කිසියම් නළුවෙකුගේ ඕවර් ඇක්ටිං හෝ ඩ්‍රැමටික් හෝ එපික් ගතිය වැඩි වෙනවා කියන්නේ අධ්‍යක්ෂකගේ නොහැකියාවකුත් මතු වීමක් කියලයි මං හිතන්නේ. එය වළුවාගේ පෞරුෂය අධ්යක්ෂවරයා අබිබවා යාමක්. ගාමිණී ෆොන්සේකාත් එහෙමයි. ෂෝන් කොනරිත් එහෙමයි.
ඒ වගේම සමහර චරිත යම් පමණකින් ඕවර් ඇක්ටිං හෝ ඩ්‍රැමටික් ගතියක් ඉල්ලන අවස්ථාත් නැතිවා නොවෙයි. "ගරිල්ලා මාර්කටිං" ජැක්සන්ගේ රඟපෑමත් එහෙම එකක්.

නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-7610885821204287142017-01-09T23:23:52.067-08:002017-01-09T23:23:52.067-08:00ශ්‍යාම් ප්‍රනාන්දුගේ භාවමය රංග කෞශල්‍ය ගැන කතා නොව...ශ්‍යාම් ප්‍රනාන්දුගේ භාවමය රංග කෞශල්‍ය ගැන කතා නොවීම මටත් ප්‍රශ්නයක්. ඔහුව නිර්දේශ විය යුතුව තිබුණා. අනෙක කෞශල්‍යාගේ රංගනය.
ඔබේ බ්ලොගය දැන්ම කියවන්නම්.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-19500732679716708572017-01-09T23:20:44.576-08:002017-01-09T23:20:44.576-08:00මිනිහෙක් විදියට කුජීතම පුද්ගලයෙක් කියන්නෙ දේශපාලනි...මිනිහෙක් විදියට කුජීතම පුද්ගලයෙක් කියන්නෙ දේශපාලනිකවද..නැත්නං වෙනත් සමාජ භාවිතයන් වලදීද කියල කියන්න පුළුවනිද?නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-16234054747685871612017-01-09T22:32:09.945-08:002017-01-09T22:32:09.945-08:00මේ ආකරයේ අදහසක් මං ජෝ අබේවික්‍රම ගැන දිගු කලකට පෙර...මේ ආකරයේ අදහසක් මං ජෝ අබේවික්‍රම ගැන දිගු කලකට පෙර කීවා, එනම්, ඔහු ගේ විශිෂ්ඨ රංගන ඇත්තේ සරම අඳින චරිතවලදී බව. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-73900239845665806882017-01-09T12:46:04.135-08:002017-01-09T12:46:04.135-08:00ජැක්සන්ට සම්මානය දීම හරිද වැරදිද කියල මතයක් ප්‍රකා...ජැක්සන්ට සම්මානය දීම හරිද වැරදිද කියල මතයක් ප්‍රකාශ කරන්න බැහැ මම අනෙකුත් චිත්‍රපටි බලපු නැති නිසා. ඒත් දේශපාලන අන්ධභාවයෙන් පෙලෙන රටක ඔය කියන සම්මාන කොට ටික දේශපාලන හෙන්චයියන්ට බෙදාදුන්නා කියල කියන එක අරුම පුදුම දෙයක් වෙන්න බැහැ මේ පවතින රටාව ඇතුලේ.

මහරජ ගැමුණු චිත්‍රපටිය ගැන වචනයක් ලියනවනම් , කෘතිය ඇතුලේ තියෙන මහරජ ගැමුණු කතාව චිත්‍රපටියට නැගීමේදී ජයන්ත චන්ද්‍රසිරි එකෙන්ම ෆේල් කියන එකයි මගේ අදහස.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-44531950635707026212017-01-09T03:25:33.901-08:002017-01-09T03:25:33.901-08:00//////ඒ, ජෝ අබේවික්රමගෙන් පසු හෙළ සිනමාවට දායාද ...//////ඒ, ජෝ අබේවික්රමගෙන් පසු හෙළ සිනමාවට දායාද වූ විශිෂ්ටතම රංගධරයා තමන් නිසාය./////////////

සහතික ඇත්ත. අපි කලාව සහ දේශපාලනය වෙන්ව හඳුනාගැනීමට තවමත් සමත් නැත. ශ්‍යාම් ප්‍රනාන්දුගේ භාවමය රංග කෞශල්‍ය ගැන කතා නොවීම පුදුමයකි. යටි හිතේ තියෙන කතා ලියාගන්නට වෙලාවක් නැත.

රෝයි ද සිල්වාට දුන් සම්මානයේ, ඔහුගේ නමවත් නැත කියා කියයි. මේවා කරන්නන් වාලේ කරන ශෝය කියාද සිතේ. අරුන ගුනරතනලා, රන්ජිත් කුමාරලාගේ අධීක්ෂනය කොහේ ගියාද... සම්මාන නොදීම මීට වඩා වටී. රෝයිගේ කතාව ඇත්තද?

නිකං ඉන්න වෙලාවක කියවන්න. මට ජැක්සන්ගේ දක්ෂතාවය පිලිබඳ අබමල් රේණුවකවත් අහිතක් නැත.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-81130170859008098642017-01-09T03:24:24.076-08:002017-01-09T03:24:24.076-08:00ඔබ කියනවා වගේ ජෝ ගෙන් පසුව බිහි වූ අති දක්ෂතම නළුව...ඔබ කියනවා වගේ ජෝ ගෙන් පසුව බිහි වූ අති දක්ෂතම නළුවා බොහෝ විට ජැක්ස්න්.. අනිත් පැත්තෙන් මිනිහෙක් විදියට මන් දැක්ක කුජීතම පුද්ගල්යෙක් තමයි ජැක්සන්....රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-3974407159328226072017-01-09T02:21:37.112-08:002017-01-09T02:21:37.112-08:00නොකී කතා හිතන්නෙ නැද්ද ජැක්සන් ගේ හොඳම රංගනයන් ඇත්...නොකී කතා හිතන්නෙ නැද්ද ජැක්සන් ගේ හොඳම රංගනයන් ඇත්තේ ඔහු බලයක් ධනයක් නැති දුප්පත් හෝ සමාජයේ අඩු තැනක යයි සලකන හෝ ඩ්‍රැමටික් නැති සාමාන්‍ය චරිත කරන කොට කියලා? ඔහු බලවත් චරිත කරනකොට ඕවර් ඇක්ටිං හෝ ඩ්‍රැමටික් හෝ එපික් ගතිය වැඩියි කියලා? ඒ සමහරවිට ඔහුගේ ස්වාභාවික ඊගොයිස්ටික් ගතිය නිසා වෙන්න ඇති. එනිසා ඔහුට බලවත් චරිත ලැබුනාම overdo වෙනවා ඇති.
කඩුල්ල වුනත් ඔහුගේ තරුණ කාලයේ චරිතය රඟපෑම බලවත් වුනාට පස්සෙ එකට වඩා effective.
ගාමිණී ෆොන්සේකාත් එහෙමයි. ෂෝන් කොනරිත් එහෙමයි.

අගමැති ටිකක් නැවිලා සම්මානය දෙන්නෙ නම් එතන උස හා දුර වෙනසක් නිසා කියලයි ෆෝටෝ එකේ පේන්නෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-42608821390271106662017-01-09T00:55:32.023-08:002017-01-09T00:55:32.023-08:00මමත් ඒක ලියල තියෙනව. "මහරජ ගැමුණු" ඔය තර...මමත් ඒක ලියල තියෙනව. "මහරජ ගැමුණු" ඔය තරම්ම උස්සන්න දෙයක් නෑ. හැබැයි ගිය අවුරුද්දෙ තිරගත චිත්‍රපට අතරෙ ජැක්සන්ගෙ රඟපෑම අබිබවන්න වෙනත් චරිතයක් නෑ නේද? උද්දික ප්‍රබල රංගනයක් කළා නං මේ සම්මානෙ ඔහුට ලැබෙන්න තිබුණ. කිට්ටුවට එන්නවත් රඟපෑවෙ ෂ්‍යාම් විතරයි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-40366535805595629822017-01-09T00:52:14.085-08:002017-01-09T00:52:14.085-08:00කොහොමත් සම්මාන ගන්න කොට විසිල් වදිනවනෙ.කොහොමත් සම්මාන ගන්න කොට විසිල් වදිනවනෙ.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-47379794241225562762017-01-09T00:51:29.489-08:002017-01-09T00:51:29.489-08:00එකෙන්ම එකඟයි. :)එකෙන්ම එකඟයි. :)නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-19733996500357946402017-01-08T23:30:20.498-08:002017-01-08T23:30:20.498-08:00ජැක්සන් දක්ෂයෙක් එකේ තර්කයක් නැහැ.නමුත් මම හිතනවා ... ජැක්සන් දක්ෂයෙක් එකේ තර්කයක් නැහැ.නමුත් මම හිතනවා "මහරජ ගැමුණු" ට වඩා සම්මානයට පත්‍ර විය යුතු චිත්‍රපට තිබු බව. "මහරජ ගැමුණු"චිත්‍රපටය තුලින් පුද්ගලිකව මට නම් කිසිම දෙයක් දැනුනේ නැහැ.මම මේ කියන්නේ සාමාන්‍ය ප්‍රේක්ෂකයෙක් විදියට.

හේමාල්ට වගේම පුබුදුට වාණිජ සිනමාවේ යම් කාර්යක් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා ඔවුන් ටෙලිනාට්‍යය නළුවන්ව නොසිටින තාක්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-53400316583373964652017-01-08T22:08:20.003-08:002017-01-08T22:08:20.003-08:00අද ඕන වෙලා තියෙන්නෙ සම්මාන ගන්න නිර්මාණකාරයො නෙවෙය...අද ඕන වෙලා තියෙන්නෙ සම්මාන ගන්න නිර්මාණකාරයො නෙවෙයි විසිල් ගන්න නිර්මාණකාරයොඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-21272357102777311622017-01-08T06:36:02.955-08:002017-01-08T06:36:02.955-08:00ජැක්සන් විශ්ශ්ට නලුවෙක්. ඔහු ව ඇගැයීමට ලක් වූයේ හො...ජැක්සන් විශ්ශ්ට නලුවෙක්. ඔහු ව ඇගැයීමට ලක් වූයේ හොඳම නලුවා ලෙස මිසක් නිරහන්කාරම හෝ අහින්සකම නලුවා ලෙස නොවේ.

කලා කාරයා කලා කාරයෙක් මිස මුණි වරයෙක් නෙවෙයි..... කලාකාරයා ගේ ගේ ජාතිය, ආගම, දේශපාලනය පසෙක දමා කලාව රසවිඳින්න ඉගෙන ගනිමු!

දේශපාලනය කිරීමට අවශ්‍ය වූ විට කලා කාරයෝ පසුපස නොයා දේශපාලකයෙකු සමග සෙට් වෙමු. DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com