tag:blogger.com,1999:blog-3864754892245637496.post6970723776082974296..comments2024-02-28T21:51:26.475-08:00Comments on නොකී කතා: තරහා අවසර....! කවුරු ගැන මොනව ලියවෙයිද මංදා.......නොකී කතාhttp://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3864754892245637496.post-82381268659645997762016-02-28T21:57:18.864-08:002016-02-28T21:57:18.864-08:00මේ අබිං කෑවා වගෙයි කියපු කතාව නම් ඇත්ත තමයි.. බ්ල...මේ අබිං කෑවා වගෙයි කියපු කතාව නම් ඇත්ත තමයි.. බ්ලොග් ලියන්න අරන් මටත් ඒක දැන් අබිං කෑවා වගේ වෙලා

Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-71074572505528148912015-06-06T01:36:38.239-07:002015-06-06T01:36:38.239-07:00ඔව්...බ්ලොග් ලිවීම සාපේක්ෂව නිදහස්. ස්වයංවාරණය පමණ...ඔව්...බ්ලොග් ලිවීම සාපේක්ෂව නිදහස්. ස්වයංවාරණය පමණයි.
සතුට ප්රකාශ කිරීම ගැන තුති.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-3523270757999120442015-06-05T08:39:56.888-07:002015-06-05T08:39:56.888-07:00ආයෙමත් නිදහස් ලේඛනයට මාවතක් විවර වීම සතුටක්..........ආයෙමත් නිදහස් ලේඛනයට මාවතක් විවර වීම සතුටක්............
ජය වේවා...!රුක්ෂිලා වෙත්තමුණිhttps://www.blogger.com/profile/00339690323318813617noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-67849854831383545402015-05-31T14:30:27.886-07:002015-05-31T14:30:27.886-07:00මධුශංක,
හති වැටෙනවනං වැටෙන්නෙ ගොඩක් කලිං.
ඔහොම යං....මධුශංක,
හති වැටෙනවනං වැටෙන්නෙ ගොඩක් කලිං.
ඔහොම යං.....නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-10928383688093373612015-05-31T10:39:37.823-07:002015-05-31T10:39:37.823-07:00හති නොවැටෙන බ්ලොග් චාරිකාවකට ආසිරි....
(මධුශංක)
හති නොවැටෙන බ්ලොග් චාරිකාවකට ආසිරි....
(මධුශංක)
Madushanka Tharangahttps://www.blogger.com/profile/11051494336952430198noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-8296935844926295762015-05-24T08:08:34.423-07:002015-05-24T08:08:34.423-07:00නොකී කතා පොත කියවා එය අගයමින් අදහස් දැක්වූ කෙනෙකු ...නොකී කතා පොත කියවා එය අගයමින් අදහස් දැක්වූ කෙනෙකු ලෙස ඔබේ පැතුම ඉටු වෙනවා.
බ්ලොග් අවකාශයේ නොකී කතා කියවා අදහස් දක්වන්නේ නම් අගෙයි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-19749661685676202382015-05-24T08:04:03.509-07:002015-05-24T08:04:03.509-07:00හොඳමයි ජගත්. බෙදා හදා ගෙන කියවමු.
සත්සමුදුරෙන් එපි...හොඳමයි ජගත්. බෙදා හදා ගෙන කියවමු.
සත්සමුදුරෙන් එපිට සිට වුණත්.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-53982052751651169002015-05-24T07:52:52.131-07:002015-05-24T07:52:52.131-07:00ඉමහත් වූ රුචියකින් කියවූවකි නොකී කතා.නොකී කතා දිගට...ඉමහත් වූ රුචියකින් කියවූවකි නොකී කතා.නොකී කතා දිගටම නොලියන්නේ ඇයි ද යන්න කලක සිට තිබූ පැනයකි.අලුත්ම කතා කියවීමට මඟ බලා සිටිමි.දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-70465868844164203792015-05-23T06:21:41.415-07:002015-05-23T06:21:41.415-07:00මාත් කියවන්නම්. ලියන්න. මගේ බ්ලොක්එකත් බලන්න. 100l...මාත් කියවන්නම්. ලියන්න. මගේ බ්ලොක්එකත් බලන්න. 100lane.bogspot.com ලිපිනයෙන් විටින්විට කියවන්නAnonymoushttps://www.blogger.com/profile/03648800387353729117noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-88406357269035900982015-05-22T12:29:16.502-07:002015-05-22T12:29:16.502-07:00හොඳමයි මගේ කිචී...හොඳමයි මගේ කිචී...නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-89475488001387473562015-05-22T12:28:47.260-07:002015-05-22T12:28:47.260-07:00සුබ පැතුම් එක්ක ඔන්න ලියන්න ගත්තා.
හෙට දිහාවට දාන්...සුබ පැතුම් එක්ක ඔන්න ලියන්න ගත්තා.
හෙට දිහාවට දාන්නම්.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-45971204829744079302015-05-22T02:04:40.188-07:002015-05-22T02:04:40.188-07:00අපිත් ඉන්වා මග බලාගෙන අපිත් ඉන්වා මග බලාගෙන Anonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-84989451371847386082015-05-22T00:07:54.724-07:002015-05-22T00:07:54.724-07:00මගේ උණුසුම් සුභ පැතුම් හෙන්රි !!!මගේ උණුසුම් සුභ පැතුම් හෙන්රි !!!Anonymoushttps://www.blogger.com/profile/03919820293278370422noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-86868978347048438512015-05-21T21:12:50.553-07:002015-05-21T21:12:50.553-07:00බ්ලොග් අවකාශයේ දැවැන්තයෙකුගේ ආශිර්වාදය හරිම වටිනවා...බ්ලොග් අවකාශයේ දැවැන්තයෙකුගේ ආශිර්වාදය හරිම වටිනවා.
ස්තූතියි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-75746743357535398202015-05-21T20:28:27.661-07:002015-05-21T20:28:27.661-07:00මගේ සුබපැතුම්!මගේ සුබපැතුම්!Parakramahttps://www.blogger.com/profile/17478915458799842835noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-89421853991221687512015-05-21T14:16:52.515-07:002015-05-21T14:16:52.515-07:00නොකී කතා සෑහෙන්න පත්තර පිටු හරහා කියවලා තියෙනවා. ප...නොකී කතා සෑහෙන්න පත්තර පිටු හරහා කියවලා තියෙනවා. පොත නම් දැකලා නෑ.

ඔබේ මේ නව ඇරඹුම සාර්ථක වේවා කියා පතනවා.

හොඳයි ලියමු එහෙනම්. අපි කියවන්නම්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com