tag:blogger.com,1999:blog-3864754892245637496.post7532847525435064034..comments2024-02-28T21:51:26.475-08:00Comments on නොකී කතා: කළු ජූලියේ අඳුරු මතකනොකී කතාhttp://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-3864754892245637496.post-33965639046157693942015-08-04T21:42:59.785-07:002015-08-04T21:42:59.785-07:00ඒ බලු මැක්කෝ තවමත් හැලිලම නැහැ. අවස්ථාවාදීව රෙද්ද ...ඒ බලු මැක්කෝ තවමත් හැලිලම නැහැ. අවස්ථාවාදීව රෙද්ද අස්සෙ හැංගෙනව විතරයි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-84911294165529947322015-08-04T03:32:46.489-07:002015-08-04T03:32:46.489-07:00එකඟයි. දෑතම ඔසවා ආචාර කරමි.එකඟයි. දෑතම ඔසවා ආචාර කරමි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-34991127735957193052015-08-04T02:36:09.861-07:002015-08-04T02:36:09.861-07:00ඒ බලු මැක්කෝ තවමත් හැලිලම නැහැ. අවස්ථාවාදීව රෙද්ද ...ඒ බලු මැක්කෝ තවමත් හැලිලම නැහැ. අවස්ථාවාදීව රෙද්ද අස්සෙ හැංගෙනව විතරයි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-5681769839526843132015-08-03T23:03:50.363-07:002015-08-03T23:03:50.363-07:00කුමන ආකාරයක ජාතිවදයක් කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප...කුමන ආකාරයක ජාතිවදයක් කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කරමි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-42039821152777632512015-08-03T20:34:08.527-07:002015-08-03T20:34:08.527-07:00අවාසනාවකට වගේ 1987 දී දෙමල විරෝධීන් සහ IPKF විරෝධී...අවාසනාවකට වගේ 1987 දී දෙමල විරෝධීන් සහ IPKF විරෝධීන් කියල වෙන් වෙන්ව හඳුනාගන්න පුළුවන් කමක් තිබ්බේ නෑ.

ජවිපෙ ජාතිවාදී, ජාතිකවාදී, සිංහල බෞද්ධ අන්තවාදී සුනඛ රැළ සමග නිදාගෙන උන්ගේ බලු මැක්කෝ එක්ක නැගිට්ටේ. Anonymoushttps://www.blogger.com/profile/03919820293278370422noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-38022262739112393502015-08-03T18:32:09.509-07:002015-08-03T18:32:09.509-07:00ජාතිවාදි සටන් ඔඩු දුවා තිබූ තිලක සිතලාගෙ කාලෙ සරසව...ජාතිවාදි සටන් ඔඩු දුවා තිබූ තිලක සිතලාගෙ කාලෙ සරසවියේ පුංචි ප්‍රශ්නයක්වත් ඇති නොවුණ එක ගැන සතුටුයි. නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-53750465554361076382015-08-03T12:59:04.142-07:002015-08-03T12:59:04.142-07:00හෙන්රිලා කාලේ දෙමල සිසුන් ආරක්ෂා කරන්න ඉදිරිපත් ...හෙන්රිලා කාලේ දෙමල සිසුන් ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙච්ච එක හොඳ පුරවාදර්ශයක්. ඒ නිසා අපේ කාලේ වෙනකොට දෙමල සිංහල සිසුන් අතර හොඳ අවබෝධයක් තිබ්බා. රටේ මොන තරම් ප්‍රශ්න තිබ්බත් ජාතිවාදයට බර පුංචි ප්‍රශ්නයක්වත් ඇති වුනේ නෑ සරසවිය ඇතුලෙදි. හොඳ කතාබහක් මතු කරන පෝස්ට් එකක් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-79443118002299810702015-08-03T10:49:28.731-07:002015-08-03T10:49:28.731-07:00ජ.වි.පෙ. දෙමළ විරෝධය හා IPKF විරෝධය අවස්ථාවාදීව තම...ජ.වි.පෙ. දෙමළ විරෝධය හා IPKF විරෝධය අවස්ථාවාදීව තමන් ගේ වාසියට හරවා ගත්තා යන්න මා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ මෙන්ම ගෙඩි පිටින් බාර ගන්නේත් නැහැ.
අප මේ ගැන කතා කළ යුත්තේ අදාළ වාස්තවික තත්ත්වයන් මත පිහිටායි.

දෙමළ විරෝධය පිළිබඳ කිසියම් විවේචන වෙතත් IPKF විරෝධය නම් මා කොන්දේසි විරහිතව අනුමත කරනවා.

ඉංදියාව ඒ මොහොතේ හැසිරුණේ රස්තියාදුකාරයෙක් විලසින් වගේම අතිඋත්තම ජේ.ආර්. ව හොම්බෙන් යැව්ව මොහොතක්. IPKF උතුරු - නැගෙනහිර හැසිරුණේ ඉතා නිහීන තිරිසන් විදිහටයි. ඒ නිසා IPKF පළවා හැරීම අංක එකේ අවශ්‍යතාව වුණා.

2005 දී මහින්දට කඩේ ගියෙත්, මානෙල් මල් කොලොප්පම් කළෙත්, 2010 දී ෆොන්සේකාට කඩේ ගියේත්, 2015 දී රනිල්ට අනියමින් සහය දෙන්නේත් ජ.වි.පෙ. දේශපාලන තීන්දු වල හුදෙකලා බව ප්‍රකට කරමින් කියලයි මට හිතෙන්නේ. කොතරම් අවංක වුවත්, කැපකිරීම් කළත්, තීරණාත්මක තැනකට පැමිණි විට නිවැරදි දේශපාලන තීන්දු ගන්නට නොහැකි වන්නේ තමන් වෙත වූ අධි තක්සේරුව නිසා බවයි මගේ තේරුම් ගැනීම වන්නේ.
නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-21447385785108773892015-08-03T00:22:04.203-07:002015-08-03T00:22:04.203-07:00/* උතුරේ මෙන්ම දකුණේ අවි අතට ගැනීම්, රාජ්‍ය ත්‍රස්.../* උතුරේ මෙන්ම දකුණේ අවි අතට ගැනීම්, රාජ්‍ය ත්රස්තවාදයට මුහුණ දීම සඳහා ත්‍රස්තවාදී ක්‍රියා මාර්ග තෝරන්නට බල කෙරුණු සටන් ලෙසයි මා දකින්නේ. */

මං නං 100% එකඟ නෑ ඒ කතාවට. මුලින් 1984 දීත් පසුව 1987 දීත් ජවිපෙ කළේ රටේ ගොඩ නැගුණු දෙමල විරෝධය සහ IPKF විරෝධය අවස්ථාවාදීව තමන් ගේ වාසියට හරවා ගැනීමයි.

පසුව 2005 දී මහින්දට කඩේ ගියෙත්, මානෙල් මල් කොලොප්පම් කළෙත්, 2010 දී ෆොන්සේකට කඩේ ගියේත් ඒ විදියටමයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-75832751013419382532015-08-03T00:11:57.390-07:002015-08-03T00:11:57.390-07:00මට හැඟෙන්නේ ලෙයින් හා යකඩයෙන් කරන සංහාරයක් ඉදිරියේ...මට හැඟෙන්නේ ලෙයින් හා යකඩයෙන් කරන සංහාරයක් ඉදිරියේ නිරායාසයෙන් මේ උපක්‍රම වල සිරවුණා කියලයි. විනාශය කරා ළගා වුණා නොව උපක්‍රමශීලී ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය ඔවුන් එතැනට තල්ලු කලා.

ඉදිරි නොකී කතාවක රාජ්‍ය හමුදා විසින් සිදු කරනු ලැබූ දකුණේ මෙන්ම උතුරේ මිනිස් සංහාරයේ අත්දැකීම් ලියන්නයි හිතන් ඉන්නේ.

මම ඔය දෙකේම සාක්ෂිකරුවෙක්.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-17933178676157526102015-08-03T00:11:08.557-07:002015-08-03T00:11:08.557-07:00මට හැඟෙන්නේ ලෙයින් හා යකඩයෙන් කරන සංහාරයක් ඉදිරියේ...මට හැඟෙන්නේ ලෙයින් හා යකඩයෙන් කරන සංහාරයක් ඉදිරියේ නිරායාසයෙන් මේ උපක්‍රම වල සිරවුණා කියලයි. විනාශය කරා ළගා වුණා නොව උපක්‍රමශීලී ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය ඔවුන් එතැනට තල්ලු කලා.

ඉදිරි නොකී කතාවක රාජ්‍ය හමුදා විසින් සිදු කරනු ලැබූ දකුණේ මෙන්ම උතුරේ මිනිස් සංහාරයේ අත්දැකීම් ලියන්නයි හිතන් ඉන්නේ.

මම ඔය දෙකේම සාක්ෂිකරුවෙක්.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-30407246537784262722015-08-02T19:14:30.650-07:002015-08-02T19:14:30.650-07:00"උතුරේ මෙන්ම දකුණේ අවි අතට ගැනීම්, රාජ්‍ය ත්..."උතුරේ මෙන්ම දකුණේ අවි අතට ගැනීම්, රාජ්‍ය ත්රස්තවාදයට මුහුණ දීම සඳහා ත්‍රස්තවාදී ක්‍රියා මාර්ග තෝරන්නට බල කෙරුණු සටන් ලෙසයි මා දකින්නේ."

100% ක් එකඟයි. රාජ්‍ය ත්‍රස්තවාදය නිසා සාහසික උපක්‍රම වලට ඔවුන් පෙළඹුනා. නමුත් විමුක්ති කොටි සහ ජවිපෙ නායකත්ව මේ උපක්‍රම තම මූලික න්‍යාය ධර්ම ලෙස ස්ථාපිත කිරීම නිසා ඔවුන් පොදු ජනතාව සහ සෙසු ප්රගතිශීලී කොටස් ගෙන් ඈත් වීමක් ද සිදු වුනා.
Anonymoushttps://www.blogger.com/profile/03919820293278370422noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-77985758722692396532015-08-02T18:57:49.358-07:002015-08-02T18:57:49.358-07:00උතුරේ බෙදුම්වාදී සටන මෙන්ම දකුණේ තරුණ නැගී සිටීමත්...උතුරේ බෙදුම්වාදී සටන මෙන්ම දකුණේ තරුණ නැගී සිටීමත් රෝග ලක්ෂණ බව පිළිගන්නවා. රෝග කාරක එහෙමමයි. උතුරේ මෙන්ම දකුණේ අවි අතට ගැනීම්, රාජ්‍ය ත්රස්තවාදයට මුහුණ දීම සඳහා ත්‍රස්තවාදී ක්‍රියා මාර්ග තෝරන්නට බල කෙරුණු සටන් ලෙසයි මා දකින්නේ.

දෙපැත්තේම රෝගීන් මරා දැමුවා මිස රෝග කාරකයට ප්‍රතිකාර කරන්නට රාජ්‍ය පාලකයන් උනන්දු නොවීම ඛේදවාචකයක්.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-71357046159141095642015-08-02T17:13:55.083-07:002015-08-02T17:13:55.083-07:00ලංකාවේ "ත්රස්තවාදීන්" වර්ග කිහිපයක් හඳු...ලංකාවේ "ත්රස්තවාදීන්" වර්ග කිහිපයක් හඳුනගන්න පුළුවන්-, සමහරු හිටියා , සමහරු තාම ඉන්නවා.:

(1) රාජ්‍ය, (2) දෙමල බෙදුම්වාදී; (2)සිංහල මාඕ වාදී/මාක්ස් ලෙනින්වාදී/ ජාතිකවාදී; (3) ඉස්ලාම් විරෝධී/ජාතිවාදී අයුරෙන්.

හෙන්රි, ඔබේ තර්කය අනුව '71 සහ '87-'89 රාජ්‍ය මර්දනත් ත්‍රස්තවාදය ට එරෙහිව කල රජය කල යුද්ධයක් ලෙස සාධාරනකිරීමක් කරන්නත් පුළුවන්.

උතුරේ බෙදුම්වාදී ත්‍රස්තවාදය (1972-2009) රෝග ලක්ෂනයක් මිස රෝග කාරකයක් ලෙස නොවේ. රෝග කාරක ක්ෂුද්‍ර ජීවින් තාම එතැනමයි. මහින්ද රාජපක්ෂ කලේ රෝගීන් මරාදැමීම ක් පමනය්.

සුනිල් ආරියරත්න ල, වාසුදේව ලා ත් කලේ රෝගීන් සංහාරය ට හුරේ දැමීම ක් පමනය්.
Anonymoushttps://www.blogger.com/profile/03919820293278370422noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-38629788650294808192015-08-02T11:03:40.049-07:002015-08-02T11:03:40.049-07:00ජාති, කුල, ආගම් වලින් බෙදුණු සමාජයක එවැනි පටු ආකල්...ජාති, කුල, ආගම් වලින් බෙදුණු සමාජයක එවැනි පටු ආකල්ප එකහෙළා ප්‍රතික්ෂේප කරන මිතුරන් පිරිසක් ඇසුරු කරන්න ලැබීමත් වාසනාවක්.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-58834578797262882552015-08-02T10:59:13.806-07:002015-08-02T10:59:13.806-07:00තමන්ගේ ජීවිත අවදානම පවා නොසළකා මෙසේ කටයුතු කරන අය ...තමන්ගේ ජීවිත අවදානම පවා නොසළකා මෙසේ කටයුතු කරන අය ඉතාමත් අඩු සමාජයකයි අපි ජීවත් වෙන්නේ...ඒ අතින් ඔබලාගේ මැදිහත්වීම් අගය කළ යුතුයි.දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-77405507350003073012015-08-02T06:24:07.303-07:002015-08-02T06:24:07.303-07:00//භෞතික විද්‍යාව වගේ විෂයයකින් කප් ගහන කෙනෙක් වඩාත...//භෞතික විද්‍යාව වගේ විෂයයකින් කප් ගහන කෙනෙක් වඩාත් විවෘත මනසකින් ලෝකය දිහා බලනව ඇති කියන එකයි.//

ගණිතය එහෙම විෂයයක් නෙමෙයිද?
"කාබන් 14 ටෙස්ට් මෙහෙ හරි යන්නෙ නෑ දේශීය නොවෙන නිසා "වගේ කතා සයන්ස් ඩිපාර්මන්ට් හිටපු ඩීන් කෙනෙක් කියන නිසා ඇහැව්වෙ. නාථ දෙවි සරණයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-47130224677032222342015-08-02T03:25:24.818-07:002015-08-02T03:25:24.818-07:00Yes you are very correct.Yes you are very correct.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-9190151728105964412015-08-02T01:29:34.199-07:002015-08-02T01:29:34.199-07:00Science faculty Dutugamunu is Thulsi Wikramasinghe...Science faculty Dutugamunu is Thulsi WikramasingheAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-88068773072733811062015-08-01T08:34:41.467-07:002015-08-01T08:34:41.467-07:00විවාදාත්මකයි.
කොන්දේසි විරහිතව යුද්දයට විරුද්ධ වෙ...විවාදාත්මකයි.
කොන්දේසි විරහිතව යුද්දයට විරුද්ධ වෙනව වගේම අන්ත ත්‍රස්තවාදය පරාජය කරන්න යුධ ප්‍රහාර අවශ්‍ය වෙනව කියන එකත් විවාදාත්මකයි නේද? මම මේ තත්ත්වයන් සාපේක්ෂව විග්රහ කරගන්න උත්සය කරනව.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-63927281459669997562015-08-01T08:23:54.327-07:002015-08-01T08:23:54.327-07:00රන්ජිදන් ලා ඉඩමේලා ශුද්ධ වූ සාන්තුවරයින් කියා කොතැ...රන්ජිදන් ලා ඉඩමේලා ශුද්ධ වූ සාන්තුවරයින් කියා කොතැනකවත් මා කියා නැහැ. අපිත් එහෙම නොවෙන කොට.....:)නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-10482893950472226042015-08-01T08:20:29.281-07:002015-08-01T08:20:29.281-07:00//තුල්සි ගැන කියනවා නම් ජාතිවාදියෙක් ද නැද්ද මත මහ...//තුල්සි ගැන කියනවා නම් ජාතිවාදියෙක් ද නැද්ද මත මහාචාර්ය වීම හෝ නොවීම සිදුවෙන්නේ නෑ. //

ඔව්....සහතික ඇත්ත. මහාචාර්ය වීමට ඔය මොන බම්බුවක්වත් වැදගත් වෙන්නෙ නැහැ. හැබැයි භෞතික විද්‍යාව කියන්නෙ තර්කානුකූලව හිතන්න පොළඹවන විෂයයක් නිසා මම හිතන්නෙ ඒ තුළින් ඇති වෙන ශික්ෂණය මිනිසා තිරිසනාගෙන් වෙන් කරන්න කිසියම් මට්ටමකට හෝ හේතු වනු ඇති බවයි. ඒත් ඒක එහෙමම වෙන්නෙ නැති බව ඉතිහාසයම සාක්ෂි දරනව තමයි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-24639679687305109802015-08-01T08:10:22.322-07:002015-08-01T08:10:22.322-07:00මහාචාර්ය වුණාට එක එක ජාතියේ එක එක මතවාද තියෙන අය ඉ...මහාචාර්ය වුණාට එක එක ජාතියේ එක එක මතවාද තියෙන අය ඉන්න පුළුවනි. මම අදහස් කළේ භෞතික විද්‍යාව වගේ විෂයයකින් කප් ගහන කෙනෙක් වඩාත් විවෘත මනසකින් ලෝකය දිහා බලනව ඇති කියන එකයි. ඒත් ඒක එහෙමම වෙන්නෙ නැහැ තමයි. ජාතිවාදය කියන්නෙ බුද්ධියට හෝ උගත්කමට සීමා පනවන්නෙ නැති අති භයානක හැඟීමක් කියල වෙලාවකට මට හිතෙනව.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-17866104110401629062015-08-01T04:50:33.492-07:002015-08-01T04:50:33.492-07:00සුනිල් ආරියරත්නගෙ සරුංගලේ චිත්රපටියෙ ගාමිණී ගුටික...සුනිල් ආරියරත්නගෙ සරුංගලේ චිත්රපටියෙ ගාමිණී ගුටිකාල මැරෙන දර්ශනේදී ඒ වේදනාව අපිටත් දැනුනා. ඒත් සුනිල් අන්තිමට මහින්ද සමයෙදි යුද්ධයට සහයෝගය දැක්වූවා නේද?Anonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-23495017339707675342015-07-31T23:01:05.570-07:002015-07-31T23:01:05.570-07:00එතකොට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ අය 1982 දෙසැම්බර් දෙව...එතකොට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ අය 1982 දෙසැම්බර් දෙවෙනි දා පේරාදෙනියට සියඹලා ගෙනාවේ ම නැද්ද?

රන්ජිදන් ලා ඉඩමේලා ශුද්ධ වූ සාන්තුවරයින් නොවෙයි, එදා 1982 දෙසැම්බරයේ දී කෙසේ වෙතත් පසුව ඔවුන් හිංසනය අනුමත කළ අය!

I will send you an article I have written in an eMail.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com