tag:blogger.com,1999:blog-3864754892245637496.post2415503256814894482..comments2024-02-28T21:51:26.475-08:00Comments on නොකී කතා: මහවත්ත ගම්මානය වනසා දැමීමනොකී කතාhttp://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3864754892245637496.post-58219343073880207412019-10-28T18:18:35.280-07:002019-10-28T18:18:35.280-07:00උතුරේ ඊලාම් යුද්ධයේ දීත් මේ වාගේ සිදුවීම් අනන්තවත්...උතුරේ ඊලාම් යුද්ධයේ දීත් මේ වාගේ සිදුවීම් අනන්තවත් වෙන්ඩ ඇති.ඒවත් ඇතුල් උනානම් තමයි කතන්දරෙ සම්පූරණ වෙන්නේ.විශේෂයෙන්ම කප්පම් ගැනීම සඳහා නේවි සම්පත් කරා කියලා චෝදනා එල්ල වෙන ලමයි එකොලොස් දෙනා පැහැර ගැනිම වගේ සිද්ධි.එහෙම නැතුව තමන්ගේ විවිධ දේශපාලන අරමූණු වලට තෝරා ගත් සිද්ධි ගැන ලියන එක නම් ශීලාචාර දෙයක් නෙමෙයි.විපුල අබේසිංහhttp://vipagesithivili.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3864754892245637496.post-82038544720073487882019-10-27T19:17:41.470-07:002019-10-27T19:17:41.470-07:00ඉතා වටිනා ලියමනක්. ඔබේ ලිපියේ නිවැරදි බව තහවුරු කර...ඉතා වටිනා ලියමනක්. ඔබේ ලිපියේ නිවැරදි බව තහවුරු කර ගත හැකි අයුරින් එම තොරතුරු සොයා ගත් මූලාශ්ර ඇතුලත් කර සකස් කල මෙම ලිපිය දේශපාලකයන් උදෙසා මඩ පත්තර ලියමින් නිරුවතින් කඩේ යන්නන්ට මාහැගි ආදර්ශයක්. Anonymousnoreply@blogger.com