Friday, 24 February 2023

දරුදුකට හිතෙන් හඬන මුලතිව් සින්නම්මා



වසර කිහිපයකට පෙර මුලතිව්- පුදුකුඩුයිරිප්පු ප්‍රදේශයේ කයිවේරි ගමට ගිය අවස්ථාවක මට මුණ ගැසුණු ඒකනායක සින්නම්මා මාතාව පැවසූ සිය දරුවා අතුරුදහන් කිරීමේ අනුවේදනීය කතාව ඔබත් සමඟ බෙදාගන්න සිතුවා.

ගෙවී ගිය දශක කිහිපයේ උතුරේ මෙන්ම දකුණේ මෙවන් මව්වරු කොතෙක් නම් ‌වේද?


මුලතිව් සින්නම්මා


සෙස්ස පස්සට…

No comments:

Post a Comment