නොකී කතා
Monday, 11 August 2025

දළදා මාළිගාවේ නිලමේවරුන්ගේ සම්ප්‍රදායික වස්ත්‍ර ගැන ඉතිහාසය

›
  1. ආරම්භය – නායකර් ආගමනය 1739 සිට නායකර් රාජවංශය ශ්‍රී ලංකාවේ මහනුවර රාජධානිය පාලනය කිරීම ඇරඹීය. මේ රාජවංශය ආරම්භ වී ඇත්තේ ඉන්දියාවේ මදුරා...
2 comments:
Monday, 21 July 2025

සුදු කළ නොහැකි කළු ජූලිය....

›
  1983 ජූලි මස මුල් භාගයේ දී හමුදාව චාවකච්චේරියේ දී එල්ටීටීඊ සාමාජිකයන් ඉලක්ක කර එල්ල කළ ප් ‍ රහාරයක දී වේලුපිල්ලේ ප් ‍ රභාකරන්ගේ සමීප හිතවත...
Wednesday, 7 May 2025

"වාලම්පුරි හෙවත් හීන හතහමාරක්"

›
  පෙර සටහන- "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" තවම නරඹා නැති අය මේ ලියවිල්ල කියවීමෙන් වැළකීම සුදුසුය. චිත් ‍ රපටය නැරඹූ හෝ නරඹන්නේ න...
4 comments:
Thursday, 1 May 2025

ආදම්ගේ සොහොන කෙබරයක්...!

›
ආ දම්ගේ සොහොන ලෙස නම් ලබා ඇති මන්නාරමේ සංචාරක ආකර්ශනයක් ලැබූ සොහොන බලන්නට ගියෙමි.   ආදම්ගේ සොහොන යනු කෙබරයක් බව දැනගත්තේ එහි සිටි සොහ‌ොන භාර...
Monday, 21 April 2025

මන්නාරම ලන්දේසි බලකොටුව Mannar Dutch Fort

›
      මන්නාරම ලන්දේසි බලකොටුව 1560 පෘතුගීසීන් විසින් ඉදි කළද 1658 දී ලන්දේසීන් අත්පත් කරගෙන 1696 දී නැවත ඉදිකිරීමෙන් පසුව හැඳින්වෙන්නේ ලන්ද...
›
Home
View web version

මෙන්න පොර

My photo
නොකී කතා
View my complete profile
Powered by Blogger.