Sunday 18 February 2024

හොර ෆාදර්‌ ගේ ලෝගුව ඔළුවෙන් ගලවයි...

 

ළමු වසරේ සරසවි සිසුන් ලෙස ගත කළ විනෝදජනක ජීවිතයේ ලද අත්දැකීම් බොහොමයක් තියෙනවා.
ඒවා විටින් විට "කතා කෝච්චියෙන්" කියන්න හිතාගෙන ඉන්නවා.

මේ ඒ අතරින් කතා දෙකක් මෙවර ඉදිරිපත් කරනවා..

 1. හන්තාන කඳු පාමුළ හොට් බැලුමක් යවන්නට ගොස් සිද්ධ වුණ අලකලංචිය 

 2. අක්බාර්-නෙල් ශාලාවට ආ හොර ෆාදර් ගේ ලෝගුව ඔළුවෙන් ගැලවීමේ කතාව

 හොර ෆාදර්‌ ගේ ලෝගුව ඔළුවෙන් ගලවයි... 

 

 

3 comments:

  1. මගේ බ්ලොග් එකට ආවට ස්තුතියි. යුටියුබ් නම් බැලෙනවා අඩුයි අවංකව කීවොත්. ලිපියක් නම් කියවනවා.

    ReplyDelete
    Replies
    1. ආයෙම බ්ලොග් පැත්තේ ආවා. සමහරු YouTube. සමහරු ලිපි.

      Delete