Wednesday 28 February 2024

දෙවරක් වැරදුණු කපුකම්




 ගේ ජීවිතයේ මා අරබයා වැරදුණු කපුකම් දෙකක් පිළිබඳ කතා කරන්න හිතුවේ ඒවායේ කිසියම් උපහාසාත්මක ස්වර තියෙන හංදා.

විශ්වවිද්‍යාල කාලයේ පටන් දන්නා හඳුනන දන්ත වෛද්‍යවරියක් තමයි මේ කපුකම් දෙකම කරන්නට උත්සහ කළේ . ඇය අකාලයේ මිය ගිය නිසා ඈ පිළිබඳ විස්තර කරන්නේ නෑ.

ඇය මට මුලින්ම ජෝඩු කරන්නට ගියේ පශු වෛද්‍ය ශිෂ්‍යාවක්. ඊට මා අකැමැති වුණේ ප්‍රතිපත්තිමය හේතුවක් කිසා.

පසුව ජෝඩු කරන්නට ගියේ දන්ත වෛද්‍යවරියක්. නම් පටලැවිල්ලක් නිසා ඇය ජෝඩු වුණේ මගේ නම තියෙන වෙනත් අයෙක් සමඟ.

ඒ ගැන රස කතා කතා කෝච්චියෙන් අහන්න.

 දෙවරක් වැරදුණු කපුකම් 

 

 

 

 

1 comment: