Powered By Blogger

Wednesday 14 June 2023

හොඳ ජේවීපීකාරයා-ආනන්ද ඉඩමේගම

 




"හොඳ ජේවීපීකාරයා-ආනන්ද ඉඩමේගම" නමින් වන කතා පෙට්ටිය  ‌"කතා කෝච්චිය"ට අමුණා තියෙනවා.
 
අපි විවිධ ජේවීපීකාරයින් ඇසුරු කොට තිබෙනවා. ඒ අතර ජවිපෙට සුවිශේෂ වුණත් නැතත් ඉඩමේගම මට සුවිශේෂයි. 
 
මගේ දේශපාලන ගමන් සගයා ගැන අමතක නොවන අත්දැකීම් මෙවර කතා කෝච්චියෙන්.
 
"හොඳ ජේවීපීකාරයා-ආනන්ද ඉඩමේගම" අහන්න, බලන්න කතා කෝච්චියට ගොඩ වෙන්න.