Powered By Blogger

Sunday 2 April 2023

ගලහ පාර දිගේ සරසවිය මැදින්....

 

හුගිය දවසකකිසියම් රාජකාරි කටයුත්තක් සඳහා දෙල්තොට ප්‍රදේශයට ගිහිං ආපසු ආවෙ ගලහ පාර දිගේ පේරාදෙනිය විශ්වවිද්‍යාලය මැදින්.

මට හදිසියේ ඇත්වුණ සිතුවිල්ලක් නිසා අතේ තිබුණු ටැබ් එකෙන් ගලහ පාර දිගේ එක් පසක් වීඩියෝ කළා. 

පසුව හඬ කවා ඒ් රෑපාවලිය youtube දමන්න හිතුවා.

පහත ලින්ක් එකෙන් ඔබට කැමති නම් මේ ඩීඩියෝව නරඹා අතීත මතක අවදි කරගන්න පුළුවන්.

 ගලහ පාර දිගේ

 සෙස්ස පස්සට…

No comments:

Post a Comment