Powered By Blogger

Monday 8 January 2024

දිල්හානි රෙද්ද උස්සන ජවනිකාව

 

 


මා සහය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ අශෝක හඳගම ගේ "මේ මගේ සඳයි" චිත්‍රපටය රූගත කිරීමේදී ලද අත්දැකීම් අනුසාරයෙන් චිත්‍රපටය රූගත කිරීමේ පසුබිමේ සැගවුණ රසවත් කතා විටින් විට කතා කෝච්චියෙන් ඉදිරිපත් කළා. ඒ කතා පෙළේ අවසන් කතාව......

 අද කතාවට පාදක වන්නේ දිල්හානි ඒකනායක ගේ රඟපෑම් ඇසුරින් ලද රසවත් අත්දැකීම්...

චිත්‍රපටය ආරම්භයේ දිල්හානි සාය උස්සා සෙබළෙකුට ස්ත්‍රී නිමිත්ත පෙන්වන්නේ මරණයෙන් බේරීමට. ඒ දර්ශනය රූගත කිරීම වෙනස් අත්දැකීමක්.

පසු අවස්ථාවක දිල්හානි බිම පෙරලා ගෙන සංසර්ගයේ යෙදෙන දර්ශනය රූගත කිරීමත් වෙනස්ම අත්දැකීමක්. 

මේ අත්දැකීම් මෙවර කතා කෝච්චියේ පෙල ගස්වා තියෙනවා. 

 දිල්හානි රෙද්ද උස්සන ජවනිකාව 

 

 


 



 

 

6 comments:

  1. කැමතිම නිලියක් තමයි ඉතින්

    ReplyDelete
  2. "රෙද්ද උස්සන" කියන වචනේ දැක්ක ගමං අපිත් "රෙද්ද උස්සගෙන" එයි කියලා ඔයා හිතනවා වගේ!

    ReplyDelete