Powered By Blogger

Wednesday 7 February 2024

දශක 4ට එහා සරසවි සටන් මතක

 

ගේ සමීපතම සරසවි සගයෙක් වූ ඩී.ඩී. විජේසිංහ ඉංජිනේරුවා අතුරුදන් වී මාසයක් ගත වුණත් ඔහු පිළිබඳ කිසිදු ආරංචියක් නැහැ. 

ඔහු පිළිබඳ මතකය අවදි වෙද්දී මට සිහිපත් වුණ කාරණයක් තමයි සරසවියේ අවසන් වසරේ විශ්වවිද්‍යාලයේ සිසු සටනක් අවසානයේ හා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසුව මට ඇප මුදල් ගෙවා නිදහස් කරගන්නට විජේසිංහ සොයුරා මූලිකත්වය ගත් ආකාරය. 

ඒ සමඟම සිහිපත් වූ සිසු සටන් දෙකක් පිළිබඳ අද කතා කෝච්චියෙන් මතක අවදි කරනවා.

එකක් ....පළමු වසරේ විභාග වර්ජනය

අනෙක..අවසන් වසරේ මාරාන්තික උපවාසය

 මේ කතා පෞද්ගලිකත්වයෙන් එහා ගිය පොදු අත්දැකීම්. 

 දශක 4ට එහා සරසවි සටන් මතක


 

 

1 comment: