රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියගේ පියාණෝ තරුණයන් 8 දෙනෙක්ට ජීවිත අහිමි කරවපු බැනර් එකක් තමා මේ..
1989 මහ මැතිවරණයට ලග්ගල ආසනයට " එ.ජා.ප. යෙන් තරග වදින්නේ " ජම්බුගහ පිටියේ විජේරත්න බණ්ඩා" .
මේ තියෙන්නේ ඔහුගේ මැතිවරණ දැන්වීම් බැනර් එකක්.
මෙන්න මේ බැනර් එක එක්තරා රාත්‍රියක තරුණයන් පිරිසක් ගලවා ඉවත් කරනවා..
මේ කියන විජේරත්න බණ්ඩා තමන්ගේ ප්‍රතිචාරය දක්වන්නේ, ඒ සිද්ධියට සම්බන්ධයි කියලා තරුණයන් 8 මාතලේ මහකන්ද කියන ප්‍රදේශයට අරන් ගිහින් දස වද දීලා, ඝාතනය කරලා.. බලකඩුව කන්දට ගිහින් දාපු එක..
ඒත් එක්කම ඒ කාලසීමාවෙදිම තරුණයන් 24 දෙනෙක් පැහැරගෙන , වදයට ලක්කරලා ඝාතනය කරලා, ඔවුන්ගේ හිස කඳින් වෙන්කරලා,
ඒ ඔළු .. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අල්විස් වටරවුමේ වැටේ කම්බිවල අමුණනවා..
ලග්ගල වගේම රත්තොට ප්‍රදේශය තමා මාතලේ වැඩියෙන්ම මෙවැනි සිද්දි උනේ..
විජේරත්න බණ්ඩා ලගේ කවිරත්නලාගේ කෙරුවාව තාම ඔය ප්‍රදේශවල මිනිස්සු දන්නවා.
ඊටත් පස්සේ විජේරත්න බණ්ඩා තමන්ගේ දුව රෝහිණීව , කවිරත්නගේ පුතාට බන්දලා දෙනවා.. රෝහිණී විජේරත්න , රෝහිණී කවිරත්න වෙනවා. පස්සෙ ළමාරත්න...
බබාරත්න
වෙනවා.



1994 දි ඒ විවාහය සිද්ද කරන්නෙත්,
තමන්ගේ බැනර් එක කැපුවා කියලා තරුණයන් 8 දෙනෙක්ගේ ජීවිතය අහිමි කරවපු මහකන්ද ප්‍රදේශයේ මයි.
(සංශෝධිතව සකස් කළේ මාලන් ජයකොඩිගේ සටහනකින්.)
======================
එහෙම මිනීමරු අප්පගෙ දුව පාර්ලිමේන්තුවේ මරපු ලිස්ට් එකක් කියවනවා. ඉස්සෙල්ලා කියවපං අප්ප මරපු තරුණයින්ගේ නම් ලිස්ට් එක.
No comments:
Post a Comment