අපි විවිධ ජේවීපීකාරයින් ඇසුරු කොට තිබෙනවා. ඒ අතර ජවිපෙට සුවිශේෂ වුණත් නැතත් ඉඩමේගම මට සුවිශේෂයි.
මගේ දේශපාලන ගමන් සගයා ගැන අමතක නොවන අත්දැකීම් මෙවර කතා කෝච්චියෙන්.
"හොඳ ජේවීපීකාරයා-ආනන්ද ඉඩමේගම" අහන්න, බලන්න කතා කෝච්චියට ගොඩ වෙන්න.
සෙස්ස පස්සට…
"කතා කෝච්චිය" YouTube නාළිකාව පටන් ගත්තට පස්සේ මේ වන විට පෙට්ටි 06 ක් අමුණලා තියෙනවා.
බන් දැනට අන්තිමේට අමුණපු පෙට්ටිය තමයි "විජේවීර සොයා යාම"
මගේ කතා කෝච්චියේ අන්තිමට අමුණපු පෙට්ටිය
"විජේවීර සොයා යාම" මෙතැනින් බලන්න.
කැම්පස් එකේ ඉන්න කාලේ කලංව බලන්න කලං ගෙන් මයි-ඉන් ටේලර් ෂොප් එකට ගියා.
පහුගිය දවසකකිසියම් රාජකාරි කටයුත්තක් සඳහා දෙල්තොට ප්‍රදේශයට ගිහිං ආපසු ආවෙ ගලහ පාර දිගේ පේරාදෙනිය විශ්වවිද්‍යාලය මැදින්.
මට හදිසියේ ඇත්වුණ සිතුවිල්ලක් නිසා අතේ තිබුණු ටැබ් එකෙන් ගලහ පාර දිගේ එක් පසක් වීඩියෝ කළා.
පසුව හඬ කවා ඒ් රෑපාවලිය youtube දමන්න හිතුවා.
පහත ලින්ක් එකෙන් ඔබට කැමති නම් මේ ඩීඩියෝව නරඹා අතීත මතක අවදි කරගන්න පුළුවන්.
සෙස්ස පස්සට…