Powered By Blogger

Monday 20 February 2023

විනී හෙට්ටිගොඩ එක්ක කතාබහක්...

 

 

 

විනී හෙට්ටිගොඩ 1987 වසරේදී ඉන්දියාවේ බැරෝඩා විශ්වවිද්යාලයේ 
 
පශ්චාත් උපාධිය හදාරමින් සිටි කාලයේ ඔරිස්සා ප්රාන්තයේ බුවනේශ්වර් 
 
ප්රදේශයේ හින්දු දේවස්ථානයන්හි බිත්තිවල අඟලක් නෑර කැටයම් කර ඇති 
 
ශෛලමය සත්ත්ව රූප පළමුව කටුසටහන් කොට, අනතුරුව පසු කලෙක 
 
පරිගණක ගත කොට සිතුවම් වලට ශෛලමය වයනය ලබා දීමට ගත් අපූරු
 
උත්සහය ගැන කළ කතාබහක්
 
 

subscribe කරලා bell අයිකන් එකත් ක්ලික් කරන්න.

සෙස්ස පස්සට…

 

No comments:

Post a Comment