Powered By Blogger

Monday 30 January 2023

අහෝ සිංහල චිත්‍රපට

සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයේ අපිළිවෙළ අප දිගින් දිගටම අත්විඳිනවා. චිත්‍රපට පෙන්නන එක තීරණය කරන්නෙ හෝල් කාරයෝ. ඒකත් ඉවසනවා කියමුකෝ...ඒත් හෝල් කාරයෝම තීරණය කරන වෙලාවත් ඔවුන්ම වෙනස් කරන්න ගත්තාම අපහසුතාවට පත් වෙන්නෙ ප්‍රේක්ෂකයා. 

ඉතිං මිනිස්සු එයිද චිත්‍රපටි බලන්න?

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ "ගාඩි" චිත්‍රපටය දෙවන වර නරඹන්න හාමිනේත් එක්ක ගිය වෙලාවේ ලද අත්දැකීම අහන්න.

ගාඩි බලන්න ලිහිං නෝන්ඩි වුණ හැටි

 
මෙහෙම වැඩ කීප වතාවක් වෙලා තියෙනවා.
වලි දාලා බලලත් තියෙනවා.

වතාවක් මෙහෙම ප්‍රශ්නයක් ප්‍රසන්නටම call කරලා කිව්වා. ඒ කොළඹ ලිබර් ටි හෝල් එකේ. එවෙලාවෙ ප්‍රසන්න කිව්වෙ හොල්කාරයෝ වෙලාව වෙනස් කරන එක නිෂ්පාදකට හෝ බෙදාහරින්නන්ට දන්වන්නෙත් නෑ කියලා.

 ඒ අවුරුදු ගණනාවකට කලින්. තවමත් ඒ තත්ත්වය එහෙමමයි.

ඉතිං මිනිස්සු එයිද චිත්‍රපටි බලන්න?

අහල බලන්න. අදහස් කියන්න.

දිගටම අහන්න කැමැති නම්  subscribe කරලා bell අයිකන් එකත් ක්ලික් කරන්න.

සෙස්ස පස්සට…

 


2 comments:

  1. යූ ටියුබ් දාන් නැතුව ලියන්න පුළුවන් නම් හොදයි. මන් අහනවට වඩා ඔබේ ලිපි කියවන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ලියන වැඩේ මදකට අත් හිටුවලා තියෙන්නේ. ලියනවාට වඩා කියවන එක ලේසි නිසා පමණක් නොවේ. YouTube සබ්ස්ක්‍රයිබර් ස් ලා වැඩි කරගන්නත් එක්කයි.

      Delete