Powered By Blogger

Sunday 22 January 2023

pdf ප්‍රශ්නය කෙසේද යත්...

මුදල් නොගෙවා හොරෙන් පොත් pdf කරලා කියවන්න බෙදා හරිනවා කියලා ලොකු හාහූවක් යනවා. හැබැයි බොහෝ දෙනා අමතක කරන කාරණයක් තමයි  අපේ පොත් typesetting කරන, කවර නිර්මාණය කරන මෘදුකාංගත් හොරෙන් බාගත කරගත්තු ඒවා කියන ක. ඒවා original නොවේ කියන .
 

වැරැදි නම් කොයිකත් වැරැදි.

ඊටත් වඩා කිව්වොත් සිංදු නොමිලේ download කරගෙන අහන, චිත්‍රපට නොමිලේ download කරගෙන බලන අපි අපිම පොත් pdf කර කියවන්න බෙදා හරිනවා කියලා රෙද්ද උස්සන් නටනක කොයි තරම් සදාචාරාත්මකද?

මෙහෙම කිව්වම අපේ සහෝදර ලේඛකයින්ට හිත් අමාරු වෙන්න පුළුවන්. ඒත් මේ කතා කරන්නේ මගේ ඇතුළු හිත.

පොත් pdf කිරීම 

 

සෙස්ස පස්සට…

 

5 comments:

  1. පීඩී එෆ් කරල හරි මිනිස්සු පොත් කියවනවා නම් ඒකත් ලොකු දෙයක්....

    ReplyDelete
    Replies
    1. එහෙම හරි කියවන්න පුරුදු වෙලා පොත් සල්ලි වලට ගන්නෙ නැතැයි. දැන් කියවන්නෙම නැහැනෙ.

      Delete
    2. දැන් කියවන්නෙම නැහැනෙ.// එහෙමම කියන්නත් බැහැ. මාසෙට අලුත් පොත් දෙක තුන අරන් කියවන තරුණ පිරිසකුත් ඉන්නවා... ඉස්සරට සාපේක්ෂව අඩුයිනම් තමා.

      Delete
  2. එකඟයි. මගේ පොත් එහෙම කළා. මම ඒ ගැන ලීව. කොපි කලා. එතකොට දැන් ඔය පිඩිඑෆ් කටහ්ව් සමහරු මට කිවේ මම ලීවට පස්සේ ඒක මට අයිති නැහැ කියල. කොපි කරපු අය මට වඩා හොඳින් ලියනවා කීව . ඒ මදිවට ස්ව නිර්මාණ කියල දේකුත් නැහැලු. ලෝකේ තියෙන එවලු අපි ලියන්නේ. ඒක කීවේ ජන මාධ්‍ය වේදියෙක්. හොයල බලනකොට පොර වැඩිපුර කරලා තියෙන්නේ අනිත් අයගේ ඒවා තමන්ගේ වගේ ලියන එක.

    ReplyDelete
    Replies
    1. . මේ මිල ගණන් වලට ගන්න බැරි නිසා pdf කරනවා. හැබැයි ඊ බුක් විදිහට තමයි ඉස්සරහට පොත් පළ වෙන්නෙ. එතකොට pdf කරන්නත් බෑ. මිල අඩු නිසා කරන්න මහන්සි වෙන්නෙත් නෑ.

      Delete