Powered By Blogger

Sunday 16 July 2023

අනුරාධපුර ගල් පාලම්

  

 

                                              මහකනදරා ගල් පාලම

                              

                                            මල්වතු ඔය ගල් පාලම

 

                                          හාල්පානු ඇළ ගල්පාලම

             නුරාධපුර රාජධානියට අයත් ගල් පාලම් 3 ක් බලන්න ගියා.

     සාමාන්‍යයෙන් ගල් පාලම් කියන්නෙ සංචාරක ආකර්.ශනය ලබන ස්ථාන නොවේ.     

මේ ස්ථාන පුරාවිද්‍යා හෝ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් නම් කොට ඇතත් ඒ පිළිබඳ දැඩි අවධානයක් ඇති බවක් පෙනෙන්නට නැහැ.


"මහකනදරා ගල් පාලම" මහසෙන් රජු මහකනදරා වැව නිර්.මාණය කිරීමට සමගාමීව උතුරට යන ගමන් මගේ තැනූ පාලමක් ලෙසයි සැලකෙන්නේ. 

පෙරිමියන්කුලම "මල්වතු ඔය ගල් පාලම" අනුරාධපුර රජ සමයේ ශ්‍රී මහා බෝධිය රැගෙන එන අවස්ථාවේදී මල්වතු ඔය මතින් තැනූ පාලමක් ලෙසයි සැලකෙන්නේ. 

"හාල්පානු ඇළ ගල්පාලම" විනාශ වෙමින් පවතිනවා. තොරතුරු හොයාගත නොහැකි වුණා.

මේ ඔබ දකින්නේ ඒ ගල් පාලම් තුනෙහි මා වීඩියෝගත කළ දර්ශනයි.    ‍

 

පෙර රජ දවස ගල් පාලම්