Powered By Blogger

Monday 18 April 2016

සරසවි කුරුටු කවි එක්ක වැඩිහිටි කවි


පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙසත්, අධ්‍යයන කාර්‍ය මංඩල සාමාජිකයෙකු ලෙස අවස්ථා දෙකකදීත් ගත කළ දිවිය විටෙක කටුකයි වගේම ආශ්වාදජනකයි.

ශිෂ්‍යයෙකු ලෙස වසර හතරක් ගත කොට ඉන්ටෙක් (Instructor) විදිහට ටික කාලයක් වැඩ කළේ 80 දශකයේ. 

ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයට පිවිසුණාට පස්සෙ අවුරුදු 8 ක් සේවය කළා 90 දශකයේදී. 

ආයෙම 2010 දී සිනමාව පිළිබඳ දේශකයෙකු විදිහට වැඩ කරන ගමන් මහාචාර්‍ය මුනිදාස පී. රණවීර පිළිබඳත්, ඉංජිනේරු පීඨය ගැනත් වාර්තා වීඩියෝ චිත්‍රපට දෙකක් නිර්මාණය කළා.

පේරාදෙනිය ඉංජිනේරු පීඨය ගැන වාර්තා වීඩියෝව

මහාචාර්‍ය රණවීර ගැන වීඩියෝව.

මේ වගේ කාරණා වලදී විශ්වවිද්‍යාලය එක්ක සමීප ගනුදෙනුවක් කළ නිසා මම මගේ ගම් පියසට පසුව මගේ දෙවැනි නිවහන විදිහට සළකන්නෙ හන්තානේ අඩවියයි. 

මේ වැඩවලදී අවුරුදු 15 විතර මේ ඉසව්වේම කරක් ගහපු හංදම පේරාදෙනිය සරසවිය ආශ්‍රිත කුරුටු කවි කිසියම් ප්‍රමාණයක් එකතු කරගන්නත් මට අවකාශ සැලසුණා.

පුස්තකාලෙ රාක්ක වල  වගේම දේශන ශාලා වල ඩෙස්ක්, පුටු වලත්, කලාගාරයේ ආසන වලත් මේ කුරුටු කවි තියෙනවා.

පුස්තකාලෙ කුරුටු කවි හොයන්න ගිහින් පස් වෙනි තට්ටුවෙන් උඩ පාළු පොත් රාක්ක අස්සෙ ගල් කපල ඉහිරිච්චි දියර අතේ පයේ නොතැවරුණාමත් නොවෙයි. තාමත් දැනෙනව වෙරළු මල් සුවඳ..
(මේ බ්ලොග් සටහනේ මාතෘකාවත් වැඩිහිටි කවි නිසා කියවන් යද්දි මොකක්ද මොකක්ද වගේ දැනෙන පොඩිහිටියන් ඉන්නව නං වැඩිහිටියන්ට ඉඩ දීල කට පුක වහගෙන පැත්තකට වුණොත් හොඳයි.)




 මෙන්න ඒ අතරින්  කීපයක් .

======================
නටව නටව පස්ස පැත්ත
යන විට මම පාරේ බැස
යකෙක් යකෙක් කියා කොල්ලො
කෑ ගහනව බැල්කනි වල
මටත් කුහුල දැනේ එවිට
එතරම් මම කැතද කියා
හැන්ඩියො ගැන හිතා මාත්
මනෝ ගැහැව්වත් කොපමණ
මේ අවුරුදු දෙක තුන තුළ
එකෙකුන් වත් නෑ නොවේද
මා දෙස නිකමට බැලුවේ.
(පුස්තකාල පොතකින්)

=========================
අනාගතේ විසිතුරු  මල්
එක හිතකින් පොදි බැඳගෙන
ලක්ෂ්මන්ගේ අණඩරයක්
නෝට් පොතින් කියවන විට
මුළු ලෝකෙම එපා වෙලා
හිතුණා මට නිදාගන්න
ලොව කාගෙත් දුක නිවන්න
කවියේ ඇති පුදුම බේත
දිව ගෑවුනෙ එවිටයි මට
(පුස්තකාල මේසයකින්)

========================
දුටුවේ තනිව යන කල මාවතක් දිගේ
වසරක් මනෝ ගැසුවෙමි රූපයට ඇගේ
සැමවිට මදෙස බැලුවත් ආදරෙන් වගේ
ගට හොරකමක මහතක් දෙයියනේ මගේ
(පුස්තකාල මේසයකින්)

=======================
අහස සිප ගෙන නැණැස වඩවන
තක්සලාවේ පුස්තකාලය
වසර ගණනක් ගෙවුණ මුත් එහි
ඔබෙන් මා ලද ඵලය කිම  අද?
දහස් ගණනක් සමනලුන් මැද
පියාපත් සිඳි සමනලෙකු ලෙද
ඔබේ තුරුලේ උණුසුමට මම
යටගියාවූ සැඳෑ සමයේ
බුද්ධියේ මහ සිප්හලේ
යසෝරාවය නැගූ පෙර දින
දහස් ගණනක් දූ  පුතුන් මැද
මමද තනි වෙමි- අනාගතයේ
තවත් නුවණැති පුතෙකු විලසින්.
(පුස්තකාල බිත්තියකින්)

==========================
එම්බා මනෝ ධාතුව!
පුරා සිව් අවුරුද්දක්
භෞතික විද්‍යාවේ
සියලු න්‍යායන්ගෙන්
මම නුඹ පෝෂණය කොට ඇත්තෙමි..
ක්වොන්ටම් යාන්ත්‍රණයෙන්ද,
පරමාණුක භෞතිකයෙන්ද,
සාපේක්ෂතාවාදයෙන්ද,
විද්‍යුත් චුම්භක සංස්ථිතියෙන්ද
ඇතුළු මෙකී නොකී න්‍යායන්
හැම දිනකම, පැයකම, තත්පරයකම
මම නුඹ වෙත දැනුම ගැබ් කළෙමි...

ඉදින්,
අදින් එළැඹෙන විභාගය තුළ
ඔබ තුළ පිළිසිඳ ගත් ඒ දැනුම
සුදු කඩදාසිය මත
පැය තුනක් දිග හරින්නට
ඔබට සියලු ධෛර්‍යය ලැබේවි..
(පුස්තකාල මේසයකින්)

=============================
ඇයි
ඔබ මගේ
ජීවිතය එක්ක
සෙල්ලම් කළේ...

තව
කොයි තරම්
දේවල් තිබුණාද
සෙල්ලම් කරන්න.
(පුස්තකාල මේසයකින්)

ඒ වගේම බොහෝ සරසවි වැඩිහිටි කවි කටින් කට එන ඒවා.

අපේ රැග් සීසන් එකේ ජේෂ්ඨ උත්තමයින් අපිට පාඩම් කෙරෙව්ව වගේම අපිත් අපේ ෆ්‍රෙෂාලට ඕව පාඩම් කෙරෙව්වා.

මේ වැඩිහිටි කවි වල සමහර අකුරු X අකුරින් සඳහන් කොට ඇත්තේ අහම්බෙන් හෝ අඩුහිටියෙකු කියෙව්වොත් යම් අපහසුතාවකට පත් වෙන්නට ඉඩ ඇති නිසාය.

ඒත් බොහෝ ලාංකිකයන් තමන්ගේ ගෙදරදී නොවේ නම් අල්ලපු ගෙදරින්, පාසලෙන්, විශ්වවිද්‍යාලයෙන් මෙන්ම කාර්‍යාලයේදී  "මොන පයියක්ද", "හුත්තිගෙ පුතෙක්", "පුක තමයි", "හුකන්නෙ නැතිව හිටපන් ඩෝ" වැනි අසභ්‍ය යැයි සම්මත කොටගෙන ඇති එහෙත් තම පියාගේ හෝ මවගේ මෙන්ම තමන්ගේම  ලිංගික අවයව හඳුන්වන වචන අසා ඇතිවාට සැක නැත.

 මෙන්න ඒ අතරින්  කීපයක් 
====================
හස්තෝපක්‍රමය හස්තෝපක්‍රමය
කරනා විටදි නැතිවෙයි බලවික්‍රමය
ඊට වඩා හොඳ ක්‍රමයකි පුක්ක්‍රමය
කොයික කලත් යන්නේ එක ශුක්ක්‍රමය
======================
ගුත්තිල මහ සිපී
මුසිලට ගලක් කපපී
මුසිල ඉන් කිපී
සරම විසිකර අතේ ගසපී
=====================
මහ බඹා වැල්ලේ
ගසනා විටදි අල්ලේ
රිස්ස ගොස් පොල්ලේ
වැටුනි ඇට දෙක ගලක් පල්ලේ
======================
පැරකුම් කුමරුවා
රුහුනේ සටන් කෙරුවා
දැක සුගලාගෙ කලවා
කඩුව විසිකර අතේ ගැසුවා

විජිතපුර සටනට
ගොස් එන ගැමුනු කුමරුට
හිතුනා Xකන්නට
ගලක් කැපුවා වේලුසුමනට
======================
සදවා සුදු වැලි පිවිතුරු
පෙරලාගෙන ඇය උඩිකුරු
මිරිකාගෙන ඇගෙ පියයුරු
දනෝ කෙලිති හම යනතුරු
======================
ලිලානිගෙ කලවා
දැක මගෙ වකුටු පිලවා
ඇට දෙකද සොලවා
මයිල් අතරින් එබී බැලුවා
=====================
පොල්ගොලු උයන්වතු
ගුරු මෙනෙවියන්ගේ Xතු
කළහොතින් ජනසතු
අතේ නොගසමි මම මෙයින් මතු
=====================
Xත්තේ මුලු තුනකි කිරි කවඩියා වගේ
ඇත්තේ හිලකි එය කක්කුටු බෙනේ වගේ
ඒකේ Xකනවිට කිරි කැඳ හැලිය වගේ
එහෙව් එකට මේ Xත්තියො කරන අගේ
====================
යාදෙක නොරත රත
සමග පෑහීමක් නැත
බලුපුක එසේ නැත
එකෙක් ගැහුවම දෙකම හාවෙත
====================
එදිරිවීර සරත්චන්ද්‍ර පිටරටගිය තැන
සිරිගුනයා අයිලින්ගේ කාමරයට පැන
දෙන්න පටන්ගති දෙන්න පටන්ගති දන බිම ඇනගෙන
අති උත්තම ශුක්‍ර ධාතු සාරියේ හැමතැන
====================
කිරි බැමිනිය රෑ පැමිනිය ඇඳ ලඟට
මට නැගුනිය මා නැගුනිය ඇඟ උඩට
මට Xකුනිය Xරි පැමිනිය Xක අගට
සැලලිහිනිය Xක Xක පල මග දිගට
======================
රාමනාදන් වත්තේ
වම්බොටු ගසකි ඇත්තේ
එක ගෙඩියකි පලගත්තේ
ඒක ඇත්තේ කුක්ගෙ Xත්තේ
======================
දෙල්ගහ මුදුනේ ටකේ බඳින්නේ
ටකේ ලනුව ගෙන Xකේ බඳින්නේ

එලිවෙන ජාමෙට Xක නැගිටින්නේ

Xක නැගිටින කොට ටකේ වදින්නේ

=====================
ආටිගල පප්පා
තෙල්ගා Xයිය පුප්පා
ඇටදෙකද හප්පා
ගනී කැම්පස් Xතු උලුප්පා
=====================
තිබුනත් මාල සහ රත්‍රන් පෙරවාලා 
හැම Xත්තම එකයි බැලුවම Xකාලා
ඒකනොදත් අපෙ Xත්තිගෙ පුතාලා
නොXකා මැරෙයි එක Xත්තක් පතාලා






106 comments:

  1. අන්තිම කවියෙ පලවෙනි වචනෙ "නොXකා" කියලත් කියනවා

    ReplyDelete
    Replies
    1. ටයිපිං මිස්ටේක්. ඔන්න හැදුවා.

      Delete
  2. // පුස්තකාලෙ කුරුටු කවි හොයන්න ගිහින් පස් වෙනි තට්ටුවෙන් උඩ පාළු පොත් රාක්ක අස්සෙ //

    දුම්බර මන්ඩපේ වැහුවට පස්සෙ එහි පුස්තකාලේ පොත් එකතුව වන දුමබර කලෙක්ශන් එක තිබුනේ ඔයි පස් වෙනි තට්ටුවේ....
    ඉතාම වටිනා ඉන්ග්‍රීසි පොත් බොහෝ එම ඩුම්බර කලෙක්ශන් එකේ තිබුනා.... ඉඩ ලද හැම විටම එයින් පොත් බැහැර ගෙන කියවීම ජීවිතේ ලැබූ භාග්යයක්!

    ReplyDelete
    Replies
    1. Sa Rasa වගේ පොත් ගුල්ලො අඩුයි. ගොඩක් වෙලාවට මේ තට්ටු පාළුවට ගිහිං තිබුණෙ. ඒකනෙ කට්ටියට ගල් ගෝඩ් බාන්න නිදහස තිබුණෙ.

      Delete
    2. සරස වගේ තව කීප දෙනෙක් හිටිය නං ගල් ලෝඩ් බාගන්න කස්ටියට තැං අඩු වෙයි ය... හිහි...
      මේ නොමෙන්ටුව දැක්කම හිතුණෙ හෙන්රි අයිය එහෙ මක්ක කලේ කියල. පස්සෙනෙ මතක් වුණේ කුරුටු ගී හෙව්ව කියල...
      :-D:-D :-D

      Delete
    3. අපි ඉතිං කොරන තරමක් කොලේම කුරුටු වැඩනෙ.....
      තව බඩු තියෙනවා..කොටහයි දැම්මෙ. දරුණු ඒව මුලිං දාල බලධරයාගෙ කතුරට කැපිල ඩිලීට් කළා..බ්ලොග් වලටත් බලධරයො ඉන්නව කිව්වම තවත් මොන කතාද..
      සෙස්ස පස්සට ඈ...

      Delete
    4. // සරස වගේ තව කීප දෙනෙක් හිටිය නං ගල් ලෝඩ් බාගන්න කස්ටියට තැං අඩු වෙයි ය... හිහි... //

      ඔයි ගල් ලෝඩ් කාරයින් ට පින්සිද්ද වෙන්න තමා හෙල්ත් සෙන්ටර් එකේ හිට් ඩොක්ටර් මිසිස් අමරසිරි ගෑනු ලමෙක් ඇස් අමාරුව හදන් ආවත් ප්‍රෙග්නන්සි ටෙස්ට් එකකින් ම වැඩ පටන්ගන්න පුරුදු වෙලා හිටියෙ!

      Delete
    5. ඒ ඉතිං ගල් ලෝඩ් බාන්න ගිහිං මිස් ෆයර් වෙලාද කියල බලන්න වෙන්න ඇති.

      Delete
  3. ඇඩෙනවා.. සමහර ඒවා රිපීට් වෙලා..

    ReplyDelete
    Replies
    1. කොහාටද ඇ‍ඬෙන්නෙ?
      රිපීට් අයින් කළා.

      Delete
    2. සමහරුන්ගේ තනි ඇහැට

      Delete
  4. අර උඩම බෝම ලස්සන ලස්සන කුරුටු තිබ්බත් හිත ගියේම පල්ලහ තියෙන ඒවටම නෙ.. ඇස්වාක් කටවාක් නෑ. එක්කට එකක් සෙකන්ඩ් නෑ.. :-D

    හිහි

    ReplyDelete
    Replies
    1. හිත යන්නෙම පල්ලහ තියෙන ඒවටම නේහ්...

      Delete
  5. උද තියෙන එව්වා එක්ක වත් කියවල නැහැ කලින්. යට ලියල තියෙන සෙට් එකම දන්නා ඒවනේ. මම හිතුව නොකී කතා නොදන්නා රැසක්ම ලියල ඇති කියල.
    ගට හොරකමක මහතක් දෙයියනේ මගේ??

    ReplyDelete
    Replies
    1. හැමෝම බලං ගියාම දන්නෙ යට තියෙන සෙට් එකම තමයි...ඒකෙත් හැටි..

      Delete
  6. හප්පා..............අපි මේ වගේ නරක කවි අහලාවත් දැකලාවත් නෑ උතුරු නැගෙනහිර යුද පිටියේ බංකර්වල, බෝම්බ වලින් විනාසවුණු ගොඩනැගිලි බිත්තිවල.

    ReplyDelete
    Replies
    1. විචාරකතුමෝ...උතුරු නැගෙනහිර යුද පිටියේ බංකර්වල, බෝම්බ වලින් විනාසවුණු ගොඩනැගිලි බිත්ති සුදු හුණු ගාල මේව මකලද දැං....තිබුණ තිබුණ වගේ මතකයි..හීනෙන්ද මංදා...

      Delete
  7. අප්පච්චි තාත්තේ කක්කුස්සියකවත් නැ මෙහෙම කුනු හබ්බ

    ReplyDelete
    Replies
    1. කක්කුස්සි වගේද කැම්පස් ලයිබ්‍රරි....හික්ස්..

      Delete
    2. ඒ කියන්නේ තමුන් හිටිට කක්කුස්සියකටත් අන්ත තැනකද?

      Delete
    3. කක්කුස්සියක වගේද තට්ටු 7 ක පුස්තකාලයක ඉඩකඩ. බිත්ති/රාක්ක/මේස/පොත්පත්ම කොයි තරම් තියෙනවද කුරුටු ගාන්න. ඒකයි අදහස් කළේ. ඇයි වෙන දෙයක්ද හිතුණේ.

      Delete
  8. අන්තිම එක අහල තිබුනෙ මෙහෙමනෙ..

    ඇන්දත් කසී සළු ඉන වට ඔතාලා
    හැම Xත්තම එකයි Xකලා බලාලා
    ඒබව නොදත් අපෙ Xත්තිගෙ පුතාලා
    වස බී නසී එක Xත්තක් පතාලා
    කොහෙන්දෝ කියෙව්වා මතකයි වධකාගාරෙක ලියල තිබුන කුරුටු ගී වගයක්.ඇඬුනා එව්වට නම්.අන්න ඒව නම් වැඩිහිටියො විතරක් බැලුවට කමක් නෑ. හෙහ් හෙහ්

    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එක එක වර්ෂන් තියෙනව. සියල්ල පරිනාමය වෙනවනේ... මේ කවිය වඩාත් නිර්මාණාත්මකයි කියල හිතෙනවා...
      ලෙයින්, කඳුළින් ලියවුණ වධකාගාර කුරුටු කවි වෙනස් හැඩයක් නේද ගන්නෙ.

      Delete
    2. ඔව්... ලෙයින් කඳුලින් ලියැවුණු කවි වල අගය දැන් වඩාත් වැඩියෙන් දැනෙනවා.පක්ශ දේශපාලනයෙන් බැහැරව මානව වාදීව මැදිහත් ලෙසින් මේ ගැන ලිපියක් පලකිරීමට ඔබ හොඳින්ම සුදුසුයි.පාඨකයෙක් ලෙසින් මා ඔබට ආරාධනා කරනවා ඒ ගැනත් යමක් ලියන්න.

      Delete
    3. ලෙයින් කඳුලින් ලියැවුණු කවි කිසියම් ප්‍රමාණයක් මා ළඟ තියෙනවා. ඒවා එක් කොට සටහනක් ලියන්න මේ දැන් සිතුණා. පක්ශ දේශපාලනයෙන් බැහැරව මානව වාදීව මැදිහත් ලෙසින් මේ ගැන ලිපියක් ලියන්න කළ ආරාධනයත් මට ධෛර්යය සපයනවා. ඊට මා කොතරම් සුදුස්සෙක්ද යන්න විවාදාත්මක වුණත් ලූලා එනතුරු බඩ පිනුම් ගහන කණයා වගේ ඒකටත් අත ගහන්නම්. නුදුරේදීම ලියන්නම්.

      Delete
  9. මේක "දිවයින" පත්තරේ දාහන්කෝ මචෝ... හැබයි ඊට කලින් වෙන තැනක රස්සාවක් හොයාගෙන හිටහන්... :)

    දැන් ඉන්න උන් ගල් කපන්නේ නෑ නේ.. කෙලින්ම ඇතුල්කෝට්ටේ ගිහින් ඊට පස්සේ ෆාමසි ගානේ රස්තියාදු වෙනවා...

    ReplyDelete
    Replies
    1. දිවයින පත්තරේම දාන්න කියන එකයි, රස්සාව බේරගන්න එකයි නම් තේරුණේ නැහැ.
      ඇතුල් කෝට්ටෙ කතාව නං හරියට හරි. ෆාමසි සරණං ගච්ඡාමී තමයි..

      Delete
  10. දැන් ඔය X දැම්මාම පොඩිහිටියන්ට ඕක තේරෙන්නෙ නැද්ද?
    අර ජැපනීස් පෝන් මූවි වලත් xx විතරක් වැහෙන්න චූටි කොටු කීපයක් දානවා.
    ඒ ගොල්ල නම් ඒව දාන්නෙ පොඩිහිටියන්ට බයේ නෙවෙයි නීතියේ හිලෙන් රිංගන්න.
    හෙන්‍රි මල්ලිට නීතියේ හිල් වලින් රින්ගන්න ඕනි නෑනෙ නේද?

    ReplyDelete
    Replies
    1. X දැම්මම තමයි පොඩිහිටියො හොඳට තේරුම් ගන්නේ.
      නීතියෙ හිල් නං අදාළ නෑ තමයි. ඒත් පවුලේ බලධරයන්ගෙනුත් බේරෙන්න එපැයි.

      Delete
  11. හෙන්‍රි.....මේවා නිර්මාණය කරපු එවුන් පස්සේ කාලෙකවත් හම්බවෙලා නැද්ද....මෙන්න මේක මගේ වැඩක් එහෙම කියලා කියපු. සීරියස් ඇහුවේ. මොකද ඔය කවි, වල් කතා, සිරා ජෝක්ස්වල මුල් නිර්මාණකරුවා හොයාගන්න එක හරිම අමාරුයි. මම නිතරම හිතනවා කවුද යකෝ මේක හදපු *ත්තා කියලා. මුනුත් පුදුම වැඩ්ඩෝ. Aru.

    ReplyDelete
    Replies
    1. කවුද යකෝ මේව හදපු එකා කියලා මාත් නිතරම හිතනවා. මේක පබ්ලිෂ් කළාට පස්සෙ මේ කවි ආයෙ කියවද්දි ඕක හිතෙන්න ගත්තා. සමහර කවි හරිම නිර්මාණාත්මකයි. ඇත්තටම උං සැඟවුණ වැඩ්ඩෝ.
      මට නං කවරදාකවත් එකෙක් වත් මුණගැහිල නෑ.

      Delete
  12. පයියෙන් xරි එයි සුදට හුරු
    Xකන්න බෑ xක නගින තුරූ
    තිබුනට ඇට දෙක බිමට නෙරූ
    එකෙන් කිසිදා xකනු බොරූ

    ඔන්න කටුබැද්දේ බැච් ට්‍රිප් එකකදී උත්තමයෝ කියල දුන්න ගීතයක ගේය පද...! සී ටී ගේ ගීයක තාලයක්නේ මේකට යොදා ගත්තේ...!

    ReplyDelete
    Replies
    1. කැම්පස් වල මේ කවි එක්තැන් කරගන්න ලැබුණොත් මාරම මාර බඩු ටිකක් හොයාගන්න පුළුවන් වෙයි නේද..

      Delete
    2. මේ කවිය 1975 වසරේ පේරාදෙණි සරසවියේදී අපට කීයාදුන් කවිවලින් එකක්

      Delete
    3. කටු බැද්දෙ උන්ට හැම xත්තක්ම රත්තරන්

      Delete
  13. මේක දිගටම යන්න. කොළඹ ජපුර කැළණි විවිධ ශෛලීන් අහු වෙනවා.. යන්ඩ ඕනැ හොස්ටල් වලට අනේ..

    ReplyDelete
    Replies
    1. දාන්න දාන්න, තවම මතක අය එව්වොත් පොඩි කලෙක්ෂන් එකක් හදා ගන්න පුළුවන් වෙයි. කැම්පස් ගිය උං ගොඩක් බ්ලොග් ලියන වග පේන නිසා වැඩේ බැරි වෙන එකකුත් නෑ.
      Chef-architect වගේ අනෙක් ඈයොත් එක දෙක මෙතෙන්ට දැම්ම නං හරිනේ.

      Delete
  14. ද්‍රවිඩ ශිශ්යයෝ ද්‍රවිඩ බාසාවෙන් ලියවුනු පුරාන උපදේශාත්මක පොතක් වන තිරුක්කුරල් පොතේ (අපේ සුබාශිතය වගේ එකක්) කවි වලට අමු තිත්ත කුනුහරුප ආදේස කොට කවි සාදා නවක ද්‍රවිඩ සිසු සිසුවියන් හට කට පාඩම් කරවනවා දැක තිබේද නොකී කතා තුමෝ?

    ReplyDelete
    Replies
    1. මොකෝ නැතුව. ඕකෙ අනෙක් පැත්තත් දැක්කා. දෙමළ සිසුන් එද්දි එක සිංහල වචනයක් දන්නෙ නැහැනේ.
      ඉතිං අපේ බැච් එකේ උන්න චොප්පෙ කියල එකෙක්. අපේ හොස්ටල් එකේ ඉස්සරහ කාමරේ උන්න තලයො දෙන්නට මේක උගන්නාපි "Good Morni g" කි‍යන්නෙ " සෙන්ඩ බරායි" කියල. "How are you" කියන්නෙ "අම්මට සුකපාන්" කියල. මුං දෙන්න සෑහෙන කාලයක් උදේට අපිව දැක්ක ගමන් කිව්වෙ " සෙන්ඩ බරායි - අම්මට සුකපාන්" කියලයි Sa Rasa තුමෝ.

      Delete
    2. චොප්පෙWednesday, April 20, 2016

      හෙන්ඩ්‍රි මල්ලී මම 1972-1976 දි EFac එකේ හිටිය චොප්පෙ අයියා .මට පේන්නෙ ඊට පස්සෙ තව එකෙක් ඉඳල තියෙනව .ඒක ඇහුවාම මට පොඩි සතුටක් දැනුනා

      Delete
    3. චොප්පෙ ලා දිගටම ඉන්නවා/හිටියා. E95, E96, E97, E98 උන්ව මම දන්නවා.

      Delete
    4. ඔය චොප්පෙලා ආයෙම එන්න ගත්තෙ අපේ චොප්පෙගෙන් පස්සෙ ..අපිට කලින් බැච් හතරෙම චොප්පෙලා උන්නෙ නෑ. මම හිතන්නෙ චොප්පෙ අයියගෙන් පස්සෙ දැන් ඕස්ට්‍රේලියාවෙ වසන අපේ බැචා.. ඒට පස්සෙ එහෙන් මෙහෙන් කාඩ් වැදුණා. අනූ ගණන් වල චොප්පෙලා වැහි වැහැලානේ..ඔය කාලෙ මම කම්මලේ රස්සාව කළා.

      Delete
  15. හෙන්ඩ්‍රි අයියට අර පාංකිරිත්තා කවිය හම්බුනේ නැතෙයි? මං කියවපු පට්ටම කවියක් ඒක.

    ReplyDelete
    Replies
    1. පාංකිරිත්ත කවියත් මෙතෙන්ට දාමුකො මලයා.

      Delete
    2. හෙන්ඩ්‍රි මල්ලී
      …මේ කවිත් ඒ කාලෙ තිබුණා

      ……මඩ ගොහොරු වත්තක
      …කුණු ගොඩක පිපි හත්තක
      …කුණු මාලු පෙත්තක
      …නොමැති රස ඇත නාකි xත්තක

      …පොල් වතු උයන් වතු
      …ගුරු මෙනෙවියන්ගේ Xතු
      …කලෝතින් ජනසතු
      …අතේ නොගසමි
      …මම මෙයින් මතු

      Delete
  16. උසස් යයි හිතාගෙන හිටිය අධ්‍යාපනේ ලබන කාලෙ සමහර සිංදුවල දන්නෙ වැඩි දියුණුකල වර්ෂන් එක විතරයි.
    තාමත් ඔරිජිනල් එක ඇහෙනකොට මතක්වෙන්නෙ අනිත් එක

    ReplyDelete
    Replies
    1. මේ වගේ ඒවද...
      //නැන්දයි මාමයි Xකන්නේ
      එලිවෙනතුරු Xකන්නේ
      Xකල xකල ඇතිඋනාම අතේ ගහන්නේ
      Xත්ත xකන්නේ xක බඩගින්නේ
      අනේ හුකේ Xත්ත පුකේ Xක බඩගින්නේ//

      Delete
    2. තව .... දම්පාටින් ලා සඳ බැස යනවා...එකේ ඉම්පෲව්ඩ් වර්ෂන් එක


      තව තියනව අර උදේ පාන්දර වැල්ලේ එක. :- "වැල්ලේ ...ලා රැල්ලෙන් සෝදා සරම තෙමාගෙන මා එනවා .................."
      ( ඒකෙ ඔරිජිනල් එක දන්නෙවත් නෑ ඉම්පෲව්ඩ් එක විතරයි දන්නෙත් )

      Delete
    3. මේ පද ලියලම දැම්ම නං නරක් වෙලා තියෙයි.

      Delete
  17. හෙන්රි අයියා..................... පට්ටම පට්ට............ සුපිරිම සුපිරියි...

    ඔය කියන අසූ ගණන් වල ඔයාලා කැම්පස් ඉද්දි ඔතන එහා පැත්තේ ඉස්පිරිතාලේ මං ඉපදුන එක තමා අපි අතර තියෙන සම්බන්ධය හැක් හැක් හෑ...........

    ඒක නෙමෙයි මේ පරණ කවි බොහොමයක් දැන් ඇහෙන්නවත් නැති තරම්... මේවා මෙහෙම හරි ලියැවෙන එක වටිනවා...... නොදන්නා කවි බොහොමයක් කියවා ගත්තා..... තාම හිනා යනවා..... මගේ පේරා යාලුවෝ ඔක්කොට ම මේක මේල් කරා...... උන් ලින්ක් එකෙන් ගිහින් බලයි උන්ගේ පරණ පේරා සහෘදයන්ගේ එකතු කිරීම් ගැන.....

    මෙතන ම දාන්නම් අපි අහිංසක විදිහට ලියපු සරසවි කුරුටු ගී පෝස්ටුවේ ලින්කුවත්.. මොකද ඒක කියවන්න නෙමෙයි... ඒක තුළ වෙනත් කුරුටු ගී ගැන ලින්ක් කීපයක් ම සටහන් කරලා තිබුණා අපේ කස්ටිය.......... ඒකෙම ඔබත් ලිව්වා ඔබ ළග තියෙන කුරුටු ගී ටිකත් පෝස්ටුවක් හැටියට දාන්නම් කියලා.... මගේ මතකය හරිනම්......

    ජයවේවා....

    http://kurutugegeepawra.blogspot.com/2016/01/blog-post_17.html

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි කුරුටු මලයා..කිව්ව නේන්නං. කාලෙක ඉඳං දාන්න හිතන් උන්නේ. ඒත් කල් ගත්තා ...මොන වගේ ප්‍රතිචාර එයිද සැකයෙන්. කියන්න සතුටුයි බ්ලොග් කියවන්නෝ හරිම විවෘත, බුද්ධිමත් පිරිසක්. පටු සීමාවන්ගෙන් හිර වෙලා නෑ.

      Delete
    2. හෙන්රි අයියා.................

      බ්ලොග් අස්සේ තියෙන මේ සංවාදයට විවෘත ගතිය තමා ඉතා වැදගත්...... මේකේ වාරණ නැහැ... තිබිය යුතුත් නැහැ. අනික ලියන කෙනා එක්ක පුද්ගලිකව ගැටගහලා දේවල් දිහා බැලිය යුතුත් නැහැ. මේ කවි අස්සෙන් එළියට ආපු කැම්පස් එකේ කොලුකාලය. උන් ගෙවල් වලින් ඈත් වෙලා හිතට දැනුණ තනිකම. සමහර වෙලාවට ජීවිතේ පළවෙනි වතාවට දැනුණ මහා නිදහස. තවත් වෙලාවකට ජීවිතේට කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්න නොදීපු ගෙදරින් ඈතට ඇවිත් ඇහැ විතරක් නෙමෙයි කටත් ඇරලා කෙල්ලෝ දිහා බැලුවා ම දැනුණ දේ....... මේ හැම දෙයක් ම මේවා අස්සේ තියෙනවා....

      මමත් දන්න විදිහට සරසවි කුරුටු ගී ගැන පොතුත් ලියැවිලා තියෙනවා. පර්යේෂණයනුත් බරගාණක් කරලා තියෙනවා. ඒත් මේ ප්‍රසිද්ධියේ කතා නොකරන කවි ටික ගැන නං මහා විවෘත වුණ සංවාදයන් නැහැ... මොනවා වුණත් මේක කවදා හරි මේවා ගැන හොයන කොල්ලෙකුට කෙල්ලෙක්ට තෝතැන්නක් වේවි......

      Delete
    3. මෙතනදි වාරණය සිද්ධ වෙන්නෙ ලේඛකයගෙ ඉල්ලීමට. ඒක වාරණයකට වඩා සං‍‍ශෝධනයක් කිව්වොත් තමයි හරි. එතනදි ලේඛකයට අතපසු වන තැන් තමයි පෙන්නා දෙන්නෙ. මේ කවි වලදි කිසියම් ආගමකට අපහාස වෙන වගේ කවි තමයි වාරණයට ලක් වුණේ. මම හිතන්නෙ කොමෙන්ට් වලදි ඒ වගේ ඒව පළ වුණාට ලිපියෙදි දාන්නෙ නැති එකට මා එකඟයි.
      ඒව සමහරක් දැනටමත් කොමෙන්ට් වල තියෙනවා. ඉස්සරහට තව එයි.
      කොහොමත් මා හිතූ විදිහෙ පුහාර එල්ල නොවීම බලොග් කියවන්නන්ගෙ බුද්ධිමත් බවට සාක්ෂියක්.

      හැබැයි මගේ නිරීක්ෂණයක් තමයි එකම කාන්තා පාර්ශවයක්වත් එකම අදහසක්වත් නොදැක්වීම. කෝ අපේ වීරෝධාර බ්ලොග්කාරියෝ....???

      Delete
  18. මේ බොලොග් සටහනේ අවසාන කවි බොහොමයක් මට එව්වෙ විදේශයේ ඉන්න මිතුරෙක්. කවදාවත් මුණ ගැසී නැති ජේෂ්ඨ උත්තමයෙක්.
    මම අහල යැව්ව resource person කෙනෙක් විදිහට නම දාන්නද කියලා.
    මෙන්න ලැබුණ පිළිතුර.
    /මම හිතන විදියට resource person. ලෙස මගේ නම සඳහන් නොකර ඒ වෙනුවට 1972 අවුරුද්දේ පේරාදෙණියේ කැම්පස් E Fac එකට ඇතුල් වෙච්ච නවකයෙක් සති තුනේ නවක වදය තුලින් ඉගෙන ගෙන එහෙත් ප්රසිද්ධියේ නොකී කවි ලෙස සඳහන් කලොත් එය වඩාත් සුදුසුයි .
    මගේ නම සඳහන් කලොත් කැම්පස් එකෙන් අවුට් වෙලා අවුරුදු විසිගානක් ලංකාවේ හැම පළාතේම සේවය කරල අවසානයේදී අකමැත්තෙන් හරි පිටරට පදිංචියට යන්නට සිදුවුනත් ඒ තාක් කල් රාජකාරිය දේවකාරියටත් වඩා ඉහලින් කරල හදා ගත්තු කීර්ති නාමයට සහ බෝ පැලය වගේ හිටපු අතීතයට නිකම් මොකද මොකද වෙනවා වගේ සිතුවිල්ලක් පහල වුනා. රටින් පිට වෙලත් අවුරුදු 15 කට වඩා කල් ගත උනත් 72-77 කාලයේ කැම්පස් හිටපු බොහොමයක් අයට තාම නම කිව්වම මතක නිසා එහෙම කියන්න හිතුනෙ. ආයිත් ඒ ගැන මොනවත් හිතන්න එපා.ස්තුතියි.//

    ReplyDelete
  19. හපොයි මේක වාරණ මණ්ඩලෙන් කපයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. කපන තරමක් කපන්න යෝජනා කරන්නෙ බ්ලොග් එක මුලින්ම කියවන වාරණ බලධරයා තමයි. නැත්නං බ්ලොග් කවුරු වාරණය කරන්නද..

      Delete
  20. ඉන්ඩකෝ ලබන පාර බිග් මැච් එකට යන්නෙ රෙකෝඩර් එකක් අරං .....
    සාමාන්‍යයෙන් පැය 6,7ක මැටීරියල් හොයා ගන්ඩ පුලුවං ...

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු...
      ඔය එන්නෙ බඩු...

      Delete
  21. මේ වගේ ගාථා කවි ඇහිල නැද්ද..ඔය ජේෂ්ඨ උත්තමය ඒ දවස් වල ඕව කිව්ව නේද..

    පාද යුගලේන මද්යේන
    පුරුශ ලිංගේ තදඃ කරන්
    උට්ටේන යට්ටේන පැද්දේන
    කාය ශක්තී පරාභවෝ

    මුත්‍ර දන්ඩං ඉලිප්පන්ච
    යෝනි මුඛං ඝඨං ඝඨං
    පයෝධරං පිරිමද්දංච
    ශුක්‍ර ධාතුං විදිං විදිං

    ReplyDelete
    Replies
    1. ගාථා, ගීතිකා වගේ ආගමික ගායනා තාලෙට ලියැවුණ ඔය වගේ කීපයක් මුලින් දාල බලධරයාගෙ ඉල්ලීම පරිදි ඉවත් කළා..
      ඇනෝලට අවසර තියෙනව මෙතෙන්ට දාන්න.

      Delete
    2. බලු පූට්ටුව
      --------
      අශ්ඨ පාදා
      චතූර් නේත්‍රා
      නහී භූතා
      නහී යක්ෂා

      Delete

  22. කයනම් අසාරය
    පක නම් භයංකාරය
    හුකමුය දිවා රැය
    වනමු හුත්තේ අලංකාරය

    ReplyDelete
  23. දේසපාලන කවිත් ඔට්ටුද නොකී කතා තුමෝ?

    ReplyDelete
    Replies
    1. ඔට්ටුයි...ඔට්ටුයි..මොකෝ නැතිව...එක දෙකක් දාන්න බැරිද...Sa rasa තුමෝ..

      Delete
    2. බන්ඩාරනායක ඝාතනය සම්බන්දයෙන් දේසපාලන කතිකාවත...

      විමලා විජේවර්දන කියපිය ඇත්ත
      ඔච්චර ලොකු මොදද උඹගේ xක පැත්ත
      කැලනියෙ බුද්දරක්කිත හොඳ වැඩ දත්ත
      xක xක මිරිකුවද උඹගේ xරි xත්ත!

      Delete
    3. 77 ට පෙර තිබූ සිරිමාවෝ මැතිනි ගේ හත්හවුලේ ආන්ඩුව ගැන....

      පුන් සඳ පවා පායා ඇති එක රෑක
      අත්තනගලු වනයේ වූ ගල්ගේක
      වවුලන් පවා දන්නා රහසකි මේක
      ඇන් ඇම් පෙරෙරා මැතිනිට xකු සේක!

      Delete
    4. ඔය එන්නෙ හොඳ හොඳ බඩු..

      Delete
    5. ඔය එන්නෙ හොඳ හොඳ බඩු..

      Delete
  24. මේ කොමෙන්ට් අතර මගේ නිරීක්ෂණයක් තමයි එකම කාන්තා පාර්ශවයක්වත් එකම අදහසක්වත් නොදැක්වීම. කෝ අපේ වීරෝධාර බ්ලොග්කාරියෝ....???

    ReplyDelete
    Replies
    1. කාන්තාවො මේව අහල දැකල කොරල නැති කට්ටියක්නේ....මොනාද මේ කියල හිතාගන්න බැරිව බලනව ඇති...හික්ස්..

      Delete
  25. හෙන්රි අයියා , මටත් මාර සෙට් එකක් මතක් වුනා මේක කියෙව්වම. ඔය වගේම තමා ඒ දවස් වලා කැමරා ෆෝන් වැඩිය තිබ්බේ නැති නිසා එකතු කරගන්න විදිහක් නෑ , නැත්තන් මේ බිත්ති වල තියෙන චිත්‍ර ටික එකතු කරගන්න පුළුවන් නම් ප්‍රදර්ශනයක් තියන්නැ පුළුවන්

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ.....ප්‍රදර්ශන නං හැටහුටාමාරක් තියන්න තරම් කවි එකතු කරගන්න පුළුවනි.
      කිව්වත් වගේ අපේ කාලෙ මෙහෙම කැමරා ෆෝන් අතේ තිබුණෙ නෑ නොවැ.

      Delete
  26. this was the version popular at our time in 1975
    මහ බඹා වැල්ලේ
    ගසනා විටදි අල්ලේ
    අත වැදී වල්ලේ
    ඇටේ වැටුනා ගලක් පල්ලේ

    ReplyDelete
  27. සඟමිත් ලඳුන්ගේ
    පහලින් තියෙන බින්ගේ
    දැක පුරුෂ ලින්ගේ
    ගැස්සි ගැස්සී ඉහල නැග්ගේ

    ReplyDelete
  28. වැටේ වැටකෙයියයි
    හීනියි දිගයි හයියයි
    ගෑනුන්ට දෙයියයි
    අගේ ඇති මේ බඩුව පයියයි

    ReplyDelete
  29. අම්මේ මෙයා මට හරියට වද දෙනවා
    බඩ උඩ නැගල මගෙ තන් දෙක මිරිකනවා
    කකුල් දෙක මැදින් මහ පොල්ලක් යනවා
    පන්චස් කන්දෙ උණුවී මොනවද වෙනවා

    ReplyDelete
  30. නිරිඳු පැරකුම්බා
    දේවියගේ පුක ඉම්බා
    දේවිය පුක පුම්බා
    ඇරිය පඩයක් රජු කලම්බා

    ReplyDelete
  31. ඇනෝලා එක දිගට අමු අමුවෙම එවා ඇති සමහර කවි X දාලා පබ්ලිෂ් කරන්න හිතුවා.

    1. පෙර සඟනක් Xකුමට පක දුන් පිනෙනි,
    පක පමණක් ගොස් දෙව් ලොවෙහි ඉපදුණි,
    ඒ දුටු දෙවඟනෝ සළු පිළි ගලවමිනි,
    Xතු පුජාව කළ බව දහමෙහි පෙනුණි

    2. Xත්තයි Xකයි එක නැකතේ උපන්නේ
    ඒ වුනමුත් Xක වැඩිමල් කියන්නේ
    Xත්තේ කැසිල්ලත් Xකෙනුයි අරින්නේ
    ඒකයි Xකෝ Xක වැඩිමල් කියන්නේ

    3. වල්ලේ මයිල් අජපල් නුග රුක වේවා කැරි ටික මගේ කිරිපිඩු දානය වේවා ඇට දෙක මගේ සැරියුත් මුගලන් වේවා උඹේ පකට පෙර මගේ පක බුදුවේවා

    4. ඈ හුත්තියේ හිල කොතනද කියාපිය
    ඈ බොල කනෝ තව පහලින් බලාපිය
    Xත්ත තුලට Xක හෙමිහිට දමාපිය
    අමා මහ නිවන් දැක දැක Xකාපිය

    5. සොල්දරේ උඩ පැදුර එලලා ආයා ඒ මත බාවලා
    ධාතුවෙන් පිරි ධාතු කරඬුව ඇගේ හිල තුල තබාලා
    වරක් ඉහලට, වරක් පහලට ධාතු කරඬුව ගෙනගියා

    ReplyDelete
  32. රැග් සීසන් එකේ තමයි ඔවුව කියා දෙන්නෙ...
    අපි පෙරහැරක් ගියා..බෙර නලා සේරම ඇතුළුව
    ඒ හැම වාද්‍ය භාණ්ඩයකම තාලෙකටම ශුද්ද සිංහල වාක්කියක් තිබුනා...
    මගේ නෙමෙයි මගේ රැකියාවේ ගරුත්වය සලකා එතනින් එහාට මුකුත් නොකිය ඉන්නං

    ReplyDelete
    Replies
    1. මේව කතා කළාම ගරුත්වය නැති වෙන්නෙ කොහොමද කියල මට තේරෙන්නෙ නෑ...ඔය වැදගත් කොයි කවුරුත් මේ සාහිත්‍ය පරිශීලනය කරල තියෙනවා..

      Delete
    2. මේව කතා කළාම ගරුත්වය නැති වෙන්නෙ කොහොමද කියල මට තේරෙන්නෙ නෑ...ඔය වැදගත් කොයි කවුරුත් මේ සාහිත්‍ය පරිශීලනය කරල තියෙනවා..

      Delete
  33. මේත් එක්තරා සාහිත්‍යාක් නොවේද හෙන්‍රි අයියේ.

    ReplyDelete
    Replies
    1. ඔව්...සාහිත්‍ය ෂානරයක් තමයි..පද්‍ය වගේ ගද්‍යත් තියෙනවනේ මනෝජ් මල්ලී.

      Delete
  34. නිසන්සලා මට කතා කලා
    මගේ දගර නයා xරි වමනෙ කලා
    ඈ මවක් උනා
    මම ශේප් උනා

    ReplyDelete
    Replies
    1. මේක සරසවි සාහිත්‍යයේ නම් නෙමේ නේද? කවියට මේ ටිකත් තියෙනවා.

      නිසංසලා මට කතා කලා
      ඇය පළල් කලා මම ඇතුළු කලා
      මගේ දඟර නයා කිරි වමනේ කලා
      ඇය මවක් වුනා මම ශේප් වුනා

      Delete
    2. ඇය නිසංසලා මා පවංසලා
      ඈ කතා කළා මා ලඟට ගියා
      ඈ පළල් කළා මා ඇතුල් කළා
      ඈ මවක් උනා මා පියෙක් උනා

      Delete
  35. රං තැබිලි වාගේ
    පියයුරු යුගල ඈගේ
    දකින විට මාගේ
    පxx දික්වී පයට පෑගේ

    ReplyDelete
    Replies
    1. රෝස මල වාගේ
      පියකරු කකුල ඈගේ
      දකින විට මාගේ
      Xයිය දික් වේ පයට පෑගේ..

      Delete
  36. ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ
    කකුළුවා හැලියට කෙළ කෙළ සිටියේ
    ඒ දැක මාමා නැන්දට කෙලියේ
    කොපමණ කෙලියත් ඇට දෙක එළියේ

    ReplyDelete
  37. හෙන්රි අය්යා මේ කවිය සම්පූර්න වෙන්න ඕන පහත විදිහට
    මහ බඹා වැල්ලේ
    ගසනා විටදි අල්ලේ
    රිස්ස ගොස් පොල්ලේ
    වැටුනි ඇට දෙක ගලක් පල්ලේ

    එයින් ගල දෙබෑ විය
    වටේටම කලු විය
    මහ ජල කදක් මතු විය
    හුත්ත මේ ලෙස ලොවට බිහි විය

    ReplyDelete
    Replies
    1. ඔව්නේ....එහෙමනෙ වුණේ...මහබඹාගෙ වැඩ..

      Delete
  38. අට්ඨ පුරිස පුද්ගලා - පුරෂ 03ක් එක්වෙලා
    එයින් එකක් දික් වෙලා- ඉතුරු ඒවා අග්ගලා

    ReplyDelete
  39. හෙන්රි මෙන්න මේ ජපන් කවිය අහලා තියනවද?

    හීකි නකුම් හින මොකුම්ද
    තෙකේ පල් ගගා
    හිරුන තකුම් හිමයි තකුම්
    අනේ තත ගගා

    ReplyDelete
    Replies
    1. ඇහුවමයි ඔන්න. පට්ට...

      Delete
  40. හුන්නස්ගිරි කඳු පාමුල වනන්තරේ
    කඩුවක් අරන් වැද්දෙක් යයි නිරන්තරේ
    මුව රෑණක් ඒ අසලින් ගමන් කලේ
    දන්නෝ දනිති මේ සිව් පද කතන්දරේ......

    පේරාදෙණිය කම්මල් කඩේ බැචියන්ට දුන්න මුල්ම සහිත්ය පාඩම ඕක. (මුල් අකුරු ටික පහලට බලන්නකෝ)

    ReplyDelete
    Replies
    1. අපි නං ඕව දුන්නෙ නෑ.

      Delete
  41. මට හිතෙන්නේ ඔය අන්තිම එක ලිව්වේ මම නෙමෙයි වෙන්නැති. හැබැයි එකේ තිබුනේ මෙහෙම..

    මාල වළලු හැදුවත් රන් මකාලා
    හැම x ත්තම එකයි බැලුවම x කාලා
    ඒක නොදත් අපේ xත්තිගේ පුතාලා
    මැරෙන්න හදයි එක x ත්තක් පතාලා

    ReplyDelete
  42. බෑ බෑ කියද්දී මට බෑ කියද්දී
    වතුර කලො දිය උකුලේ හැලෙද්දී
    ගල්කැට බොරළු කැට කොන්දේ ඇනෙද්දී
    අතක් විතර .ක බැස්සුව අඩද්දී

    ReplyDelete
  43. මට rag season එකේදී මේ කවිය කියවද්දී අන්තිම පදය කියවනකොට හොඳටම හිනා ගිහින් අම්බානකට කන්න උනා (චිචිල් චිල් සද්දේ හරිම natural ;-)

    අවලම් කෙලි කෙලින යුවතියෝ පාන්දර
    වළං කට්ටකට අරගෙන ඇල්වතුර
    පිළිකන්නට ගොසින් දෙකකුල් පළල් කර
    චිචිල් චිල් කියා සෝදති රති මැදුර

    ReplyDelete
  44. සන්සිල්ක් සැම්පු දමා සෝදා මට ඉන්න කියා
    ×කන්න ඇයි නුබ නාවේ
    මට ×කවන්නද හිතුවේ. ....

    ReplyDelete
  45. මට rag season එකේදී මේ කවිය කියවද්දී අන්තිම පදය කියවනකොට හොඳටම හිනා ගිහින් අම්බානකට කන්න උනා (චිචිල් චිල් සද්දේ හරිම natural ;-)

    අවලම් කෙලි කෙලින යුවතියෝ පාන්දර
    වළං කට්ටකට අරගෙන ඇල්වතුර
    පිළිකන්නට ගොසින් දෙකකුල් පළල් කර
    චිචිල් චිල් කියා සෝදති රති මැදුර

    ReplyDelete
  46. සීතල දුරුත්තේ එක් සඳ ඇති රැයක
    බෑ බෑ කඉයද්දිම ඇද බුදු ගෙය තුලට
    පිලිම පවා දන්නා රහසකි මේක
    රත්නසාර හිමි රෝසිට කැපු සේක

    ReplyDelete
  47. ටිකිරි මැණිකෙ රෙද්ද උස්සලා...
    ගොවි රාල අමුඩෙ ගලවලා...//

    ගලන දොලෙන් පක සෝදාලා...
    කිරල ගහේ සෙවනට වීලා..
    නෙලුම් කොලේ යටට තියාලා..
    දෙන්න xකයි බුසි බුසි ගා..ලා.. ආ.. ආ.. ආ..

    නියර දිගේ ගොවියෝ එනවා..
    මේව බලල අතේ ගහනවා...
    කුඹුර පුරා කැරි විසි වෙනවා...
    බණ්ඩි පොහොර ඉබේ වදින වා.. ආ.. ආ.. ආ..

    ReplyDelete
  48. ගෑනුංගෙ ජීවිත අවධි

    දෙලුම් ගැට රැක්කා
    තැඹිලි ගෙඩි වික්කා
    කලෙක වට්ටක්කා
    වැලෙක වැටකොලු තිබෙනු දැක්කා.

    ReplyDelete
  49. අපේ කාලෙ(1972-1976) තිබුණෙත් මේ වැඩිහිටි කවිමයි :)

    ReplyDelete