Powered By Blogger

Monday 6 May 2019

නාඳුනන තුවක්කුකරුවාගේ කතාව








7 comments:

  1. මේ පොත කීයක් වෙනවද මච්චාං?

    ReplyDelete
  2. Wish you and the event the best

    ReplyDelete
  3. හෙන්රි වර්ණකුලසූරිය විසින් රචනා කරන ලද නාදුනන තුවක්කුකරුවාගේ කතාව නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දී එහි ප්‍රධාන දේශකයා වන ලයනල් බෝපගේ විසින් පවත්වන්නට යන කතාවේ මාතෘකාව ලෙස දැක්වෙන්නේ මේ ලිපියේ මාතෘකාවේ කොටසක් ලෙස මා යොදාගෙන ඇති "බලහත්කාරයෙන් සමාජවාදය ගොඩ නැගිය හැකිද?" යන්නයි.

    ඒ මාතෘකාව දුටු විට ම මගේ සිත අතීතයට ඇදී ගියේ ය. එයට හේතුව නම් අදින් වසර තිස් පහකට පෙර මා ලියූ දීර්ඝ කවියකින් මා ද මේ කරුණ ම මතු කර තිබීමයි.

    https://rasikalogy.blogspot.com/2019/05/socialism-by-force.html

    ReplyDelete
  4. පොතක් ගන්න පුළුවන් කොහෙන්ද?මෙික සුරස පොතක්ද?

    ReplyDelete
    Replies
    1. "සුරස" තමයි.
      Online booking www.kbooks.com

      Delete