Powered By Blogger

Monday 26 October 2020

නැව් වලට නම් තැබීම

                              


නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.

"......හැත්තෑව සමගි පෙරමුණ රජය සමයේ චීනයෙන් ගෙන්වන ලද වේග ප්‍රහාරක බෝට්ටු ‘සූරයා’, ‘වීරයා’, ‘රණකාමී’ හා ‘දක්ෂයා’ ලෙස නම් තබා ඇත්තේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක නමේ මුල් අකුරු යොදාගෙනයි.

අසූව දශකයේ මුල් භාගයේ නාවික හමුදාවට අලුතෙන් ලැබුණු වේග ප්‍රහාරක බෝට්ටු ‘ජගතා’ හා ‘රක්ෂක’ ලෙස නම් තැබුවේ එවකට ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධනගේ නමේ මුල් අකුරු යොදා ගෙනයි.

‘ජයසාගර’, ‘සාගරවර්ධන’ යාත්‍රා දෙකට නම් තැබුවේද ජයවර්ධන නාමය සනිටුහන් වන ආකාරයටයි.

මේ ආකාරයෙන් රටේ පාලකයා සතුටු කරන්නට හෝ ඔහුට ගෞරවයක් ලෙස අලුතින් අධිකාරියට පත් වෙන නෞකා නම් කිරීමට ඒ ඒ යුගවල සිටි නාවික හමුදාපතිවරුන් පියවර ගනු ලැබුවා......"

 

ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න.

නැව් වලට නම් තැබීම

  

සෙස්ස පස්සට…



 

 

4 comments:

  1. මේක දැක්කම මට මතක් වුණේ අර ආණ්ඩු මාරු වුණාම ප්‍රවෘත්ති වල ගීත මාරුවෙන එක. ඒවට ඒ කාලේ තේරුම් පවා තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ. ඒවයේ වගේම මේවයේත් එහෙමයි.

      Delete