අම්මලාගේ විභාගය තමයි ශිෂ්‍යත්ව විභාගය.
සා.පෙ. විභාගය ගුරුවරුන්ගේ, උ.පෙ. විභාගය දරුවන්ගේ, ශිෂ්‍යත්ව විභාගය අම්මලාගේ කියලයි කියන්නේ.
ඒ ගැන කතාබහක් අරඹමු.
අහල බලන්න. අදහස් කියන්න.
දිගටම අහන්න කැමැති නම් subscribe කරලා bell අයිකන් එකත් ක්ලික් කරන්න.
සෙස්ස පස්සට…
No comments:
Post a Comment