පේසාලේ පැත්තෙ ගියොත් බූරු මධ්‍යස්ථානයත් බලලම එන්න.
Donkey Clinic & Rescue Centre. Olaithoduwai Road, Thailankudiyiruppu, Pesalai, Mannar.
මන්නාරමේ පේසාලේ දයිලන්කුඩියිරිප්පු ප්‍රදේශයේ පිහිටි බූරු සායනය හා ගලවාගැනීමේ මධ්‍යස්ථානය
වැඩි විස්තර පහත වීඩියෝවෙන් අහන්න. දකින්න.