Powered By Blogger

Thursday, 1 May 2025

ආදම්ගේ සොහොන කෙබරයක්...!

ආදම්ගේ සොහොන ලෙස නම් ලබා ඇති මන්නාරමේ සංචාරක ආකර්ශනයක් ලැබූ සොහොන බලන්නට ගියෙමි.

 

ආදම්ගේ සොහොන යනු කෙබරයක් බව දැනගත්තේ එහි සිටි සොහ‌ොන භාරකරු සමඟ කළ කතා බහේදීය.

මේ හොහොන සෙයියදු අහමදු ඊබ්‍රහිම් බදුසා සොහොන-செய்யது அஹ்மது இப்ராஹிம் பாதுசா அவர்களின் சமாதி - தலைமன்னார்- ලෙස නාමකරණය කළ යුතුව ඇත.

ආදම්ගේ සොහොන ලෙස වැරැදියට නම් කළ තලෙයිමන්නාරමේ සෙයියදු අහමදු ඊබ්‍රහිම් බදුසා සොහොන පිහිටා ඇත්තේ තලෙයිමන්නාරමේ ඌරුමලේ ග්‍රාමයේ ය. මෙය ආදම්ගේ සොහොන ලෙස වැරැදියට නම් කෙරුණේ කෙලෙසකදැයි මේ කෙටි වීඩියෝවෙන් සාකච්ඡා කෙරේ. මෙහි පසුබිම් හඬ එම ස්ථානයේ භාරකරුගේය.

විස්තරය මෙතනින් අහන්න. දකින්න.

 සෙයියදු අහමදු ඊබ්‍රහිම් බදුසා සොහොන


 

 

No comments:

Post a Comment